ශ්‍රීලනිපයට මහා විනාශයක් කලේ පොහොට්ටුවයි..- අලුත් සන්ධාන සාකච්චාවලින් පසු මහ ලේකම් දයාසිරි කියයි..
March 22, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම හානිය කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යයි ශ්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
පසුගිය වසර එකහමාර දෙක තුල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය නිසා ශ්‍රීලනිපයට විශාල ලෙස හානි වූ බවත ඔහු කියා සිටී.
එනිසා ශ්රීලනිපය විනාශ කලේ පොහොටිටුව විසින් යයිද ඔහු චෝදනා කරයි.
Silly Rilasiri.Don’t you have a brain to understand that we can’t ignore UNHRC as USA. You can’t act like a village chandiya to sort these..There is a subject called diplomatic service.
මී හරකා.
පක්ෂයක් ඇති වීම විනාශයක් වෙන්නෙ කොහොමද?
රටේ තොටේ වන වෙනස් වීම් අනුව තියන පක්ෂ හැඩ ගැහෙන්න ඕනෑ. අළුත් හා අනික් පක්ෂ හා තරග කරල ඉස්සරහට යන්න ඒවයෙ ඉන්න ලේකම්ල වගෙ අය නිර්මාණ ශීලී වෙන්න ඕනෑ.
මේ රටට ආදරේ මිනිස්සුන්ට රටට පෙර පක්ෂය කියල එකක් නැහැ. පක්ෂය උඩදාගෙන ඉන්නේ ඒකෙන් බලය අරන් ජාතික ධනය කොල්ලකන්න බලන් ඉන්න එවුන්. 2015 අගෝස්තු පාර්ලිමේන්තු චන්දෙදි පොදුජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය වලක්වපු එකා ඉස්සරවෙලා හොයාගනින්. ඌ ඒ කරපු අසම්මජ්ජති වැඩේ නැතිනම් UNP ය නොවෙයි දිනන්නේ පොදුජන එක්සත් පෙරමුණයි. ඔය සත්‍ය තේරුම්ගන්න තරම් මොලයක් නැති එකෙක් පක්ෂෙක ලේකම් වුණාම ඒ පක්ෂෙට අබ සරණයි. මීළඟ ජනාධිපති චන්දෙ ප්‍රකාශකරපු වහාම ඉත්තෝ නියම කොටුවලට (ප්‍රධාන පක්ෂ 2 ට UNP සහ SLPP) ඇදෙනවා. ඒකට තව මාස 6 පමණයි.
නව පක්ෂයක් ඇතිවීමත්, ජනතාව එයට සහයෝගය දීමත්, නව පක්ෂයේ වරදක් නොවේ. තමන්ගේ පාක්ෂිකයා රැකගන්න බැරිවීම, හා 2015 දී තම පාක්ෂිකයා රැවටීමේ ප්‍රතිපල අද SLFP එකේ නායකයින්ට විදින්න සිදුවෙලා. මිලියන 6ක් වූ 2015 චන්ද මිලියන 1.5 කට 2018දී අඩුකරගත්තේ ඔවුන්ගේ අනුවන පක්ෂ පාලනය නිසයි. පක්ෂ නායකයන් ස්වයං විවේචනයකින් පාක්ෂිකයා නැවත ගන්නවා වෙනුවට දේශපාලන game වලින් පාක්ෂිකය ගන්න බැහැ . අද උග්‍ර UNP විරෝධයක් පෙන්වන SLFP කට්ටිය අයවැයට චන්දය දෙන්නත් බයයි. ඉතින් කොහොමද පක්ෂය රැකගන්නේ.
2015 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලුවෙ කවුද? ඒ වෙලාවෙ නාම යෝජනා වලට ලේකම් හැටියට අත්සන් කළේ කවුද? එක පාරටම පක්ෂෙ කඩාගෙන ගිහිල්ල හංස පූට්ටුවක් හදා ගෙන යූ ඇන්පී එකත් එක්ක හවුලෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ කවුද?
ජනාධිපති වෙලා, කවදාවත්ම දිනන්න බැරිව හිටිය රනිල්ව හොරට අගමැති කළේ කවුද?
වසර 4ක්ම යූ ඇන් පී එකත් එක්ක ආණ්ඩු කළේ කවුද? රටම විනාශ මුඛයට ගෙන යන්න රනිල්ට උදව් කළේ කවුද?
ශ්‍රී ලංකා එක විනාශ කළේ කවුද කියල පැහැදිලියිද?????
ජනතාව කොහොමටත් කැමති නැහැ ආයෙමත් සිරිසේන ඇතුලු හොර ශ්‍රී ලංකා කාරයන්ට ඡන්දෙ දෙන්න….
පසුගිය පළාත් පාලන ඡන්දෙන් මිනිස්සු කිව්වෙ ඒක නෙමෙයිද???
මුලින් මෙයා රනිල් සර්ගේ ගෝලයෙක්
කැලේ දළු ලන කාලෙට රිළවගෙ හක්ක වන වෙනවලු,ඒකෙන් වෙන්නෙ කන්න තිබුනත් රිළවට බඩ ගින්නෙ ඉන්න වෙන එකයි.දයාසිරිටත් එහෙමද?(මේ කියමන වෙල්ගමටත් වලංගුයි)
අනාගත ත්‍රී වීල් පස්සක මහා ( මී හරකෙක් ) ලේකන් රෝදය කතා කරයි!