පොහොට්ටුව නොතිබුනා නම් ලංකාවේ මිනිස්සු කොරෝනා හැදිලා පාරෙ මැරිලා වැටෙනවා..

April 30, 2021 at 6:26 am | lanka C news
පොහොට්ටුව නොතිබුනා නම් ලංකාවේ මිනිස්සු කොරෝනා හැදිලා පාරෙ මැරිලා වැටෙනවා..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා මෙම අදහස් පල කරන ලදී.

මෑත ඉතිහාසයේ මානව වර්ගයා මුහුණ දුන් බායානතම ව්‍යසනයට මුහුණදෙමින් තිබෙන අවස්ථාවක්. අපි දකිනවා ඉන්දියාවේ, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ත්තවය පිළිබඳව.

අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය නොහිටියනම්, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාලනයේ නොසිටියානම් මේ රටේ වියහැකි ව්‍යසනය මම හිතන්නේ අපිට හිතාගන්න බැරිවෙයි.

අමතක කරන්න එපා පසුගිය රජය පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරිවූ අය පාලනයේ සිටියේ.

මම හිතන්නේ පසුගිය රජය හිටියනම් අද වෙනකොට ජනතාවට පාරවල මැරිලා වැටිලා ඉන්න සිද්ධවෙන තත්වයකට මේ රට පත්වෙන්න තිබ්බා.

මේ රටේ ව්‍යසනයක් ඇතිවී තිබෙන අවස්ථාවක රජය නිසි ලෙස ආර්ථිකය කළමණාකරණය කරලා, මේ රටේ ජනතාව බඩගින්නේ සිටීමට ඉඩ තිබ්බේ නෑ. රජයෙන් සහනාධාර ලබාදුන්නා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

15,971 views

44 Comments to “පොහොට්ටුව නොතිබුනා නම් ලංකාවේ මිනිස්සු කොරෝනා හැදිලා පාරෙ මැරිලා වැටෙනවා..”

  1. පොඩි එකා says:

    ජනතාව කෙසේවෙතත්
    අර සාටකේ දාපු
    පන පිටිංංඑම්බාම් කෙරං ඉන්න
    ඉදිමිච්ච
    ඇවිදගන්ඩ බැරුව
    පුටුවෙ ඉඳං මහඇමති කං කොරන
    අයිසිං කේක් එකක් පෙලවහට ඇරං ඉන්න
    පෙරේතකමට නොයා ඉන්න
    ගොං වස්සෙක් හදලා ඇමතිකං දීපු
    එක්කෙනා නං තව ටික දවසකිං පාරෙ මැරිලා වැටෙයි ද මංදා

  2. මැදමුලනෙ මුත්තා says:

    තවත් පණ්ඩිතකමි කතා නොකර කටයි පුපයි දෙකම වහගෙන හිටහං කොළුවො. කෙළවෙචිචි ටික හොඳටෝම ඇති.

  3. සිරිපාල says:

    ඇ මහට්ටයෝ ඒ කතාව එහෙම නම් අපිට මෙහෙමත් හිතන්න පුළුවන් නේ.පොහොට්ටව කියල අට මගලක් නොතිබුනා නම් ලංකාවට කොරෝනා එන්නෙත් නැ කියල.මහලේකම් හරි මොකා හරි නිකං බෝක්කු කතා කියන්න එපා.බලාගෙන ඉඳපල්ලා කෝ ඊළඟට වෙන දේ

  4. On The Spot says:

    මේ වගේ හාල්පාරු පොහොට්ටුවො තමයි කවද හරි පොහොට්ටුව නැට්ටෙ තියෙන කොටම කඩල බිමට දමන්නෙ.ජනාධිපතිතුමනි,මේ කටුසු පැටවුන්ගෙන් ප්‍රවේශම් වන්න​,මොහු වැඩ බැරි කයිවාරුකරුවෙක්.

  5. Yuniko says:

    මු කොහෙ ඉදල පාත් වුන එකෙක්ද ? මුගේ නම ඇහුවෙත් අදමයි දැක්කෙත් අදමයි

  6. Neil says:

    Misjudgments by useless individuals

  7. KKURUWITA says:

    බම්බුව තමයි, පොහොට්ටුවට නෙවෙයි මහින්ද ගෝටා සුසං‍යෝගයටයි ජනතාව පැහැදුනේ. ඒ දෙන්නා නැති පොහොට්ටුවක් ගැන හිතන්නවත් පුලුවන්ද. ඒ දෙන්නා ඉවත් වෙච්ච දාට පොහොට්ටුව බිම. මේ නිසා ඔය ගොං කතා නොකියා ඉන්නවද ? පුලුවන් නම් තමා චන්දයක් ඉල්ලලා පෙන්වනවකො පොහොට්ටුවෙන් හරි මොන ලකුනකින් හරි. එදාට තමා කවුද කියල තමාට තේරෙයි

  8. Dengu Nona says:

    yako, me gon buruwata divas thiyanawa wageyi ne ! ane palayan pako!!

Main News