පොහොට්ටුව පක්‍ෂ 10ක් සමගින් සන්ධාන ගත වේ.. ලොකු කොන්දේසි දැමූ ශ‍්‍රීලනිපය නෑ..

July 23, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටුව පක්‍ෂ 10ක් සමගින් සන්ධාන ගත වේ.. ලොකු කොන්දේසි දැමූ ශ‍්‍රීලනිපය නෑ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර දේශපාලන පක්‍ෂ 10ක් සමගින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට එම පක්‍ෂය තීරණය කර ඇත.

අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම ගිවිසුම් අත්මන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය සමගින් ගිවිසුම් ගතවීමක් ගැන අදහසක් පල කල නොහැකි බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේය.

ශ‍්‍රීලනිපය සමගද සන්ධාන ගත වීමට අපේක්‍ෂා කරන නමුත් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වීමට සූදානමක් නැතැයිද පැවසූ ඔහු ශ‍්‍රීලනිපයටද අවස්තාව තව දුරටත් දෙමින් සෙසු පක්‍ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරන බවද පැවසීය.

43 views

10 Comments to “පොහොට්ටුව පක්‍ෂ 10ක් සමගින් සන්ධාන ගත වේ.. ලොකු කොන්දේසි දැමූ ශ‍්‍රීලනිපය නෑ..”

  1. sunimal says:

    පොහොට්ටුවට ජය පතමු

    • රූපබන්දු අමරසිංහ says:

      කොහොම වුනත් පොහොට්ටුව දිනනවා. පොහොට්ටු බුවාට 50% ගන්න බැරි වුනොත් මැකෝට අනුව දෙවනි මනාපේ අනුව අනිත් අපේක්ෂකයින් ප්‍රතික්ෂේප වෙලා මුල් තැන් ගන්නා දෙදෙනා සදහා පමණයි මනාප ගනින්නේ. ඉතිං නිකං හිතපල්ලා 40% 30% 20% 10% විධියට හතර දෙනෙකුට මනාප ආවත් දෙවනි මනාපේ අනුව 40% නිකන්ම දිනුම්.

  2. Trumpets says:

    මොනවද ඉතින් දහය ඔය ත්‍රීවීලර් පාටි මිසක්

    • නිළමේ says:

      උඹ බං පලල්කරලම අල්ලන සමනලයෙක් වගේ.

  3. Pal says:

    This is the final chance for Sinhalese….

    Please get together…
    Forget about your party…
    MR , Gota will never harm our country….

    Sorysena just a liar ..

    • Rfggh says:

      Gota aavoth witharai denne. Mahindata loku gauravayak ethi muth Mahinda aavath mama nam denne ne.

  4. kalu thara says:

    පක්ෂ 10 කට්ටිය එකතුකලත් බස් එකක් පුරවගන්නවත් අරි වෙය් .

  5. 77 UNP says:

    SLFP එකේ දැන් ඉන්න නමුත් පොහොට්ටුවට එන්න කැමති සියලු දේශපාලකයන් එන්න හරින්න. දැන් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන සක සිතිය යුතු නොවේ. දිගටම ඒකාබද්ධ විපක්ෂේ හිටි නම් ලැයිස්තුව චන්දෙට පෙර ප්‍රසිද්ධ කරන්න. ජනතාව සිරාගේ බැලයන් පිළිබඳව බලාගනී.

  6. සිංහලයා says:

    මුලු රටම පොහොට්ටුව තමයි ඉතින්.ජයවේවා…

  7. Nim says:

    POHOTTUWA TA JAYAWEWA
    SRI LANKA WATA
    JAYAWEWA

Main News