පොහොට්ටුව පරදන්න අපට බෑ.. උපරිම වෙර යොදා එය පරදන්න…- සන්දානය පැරදුම පිලිගෙන එජාපයට දන්වයි..

January 26, 2018 at 2:10 pm | lanka C news
පොහොට්ටුව පරදන්න අපට බෑ.. උපරිම වෙර යොදා එය පරදන්න…- සන්දානය පැරදුම පිලිගෙන එජාපයට දන්වයි..

කෙසේ හෝ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කිරිමට කටයුතු කරන ලෙස සන්ධානයේ ඉහල ප‍්‍රධානීන් විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

සන්ධානය මෙම මැතිවණයේදී ඉතා අඩු මනාප ප‍්‍රමාණයක් ලබා ගන්නා බව සමීක්‍ෂණ වාර්තා කිහිපයකින්ම පෙන්වා දී තිබීම නිසා මේ ආකාරයේ දැනුම් දීමක් කර ඇති බව සදහන්ය.

මේ අනුව දෙපාර්ශවයම එක් වී ඉදිරියේදී තම තමන් විවේචනය කර ගැනීම අඩු කර පොහොට්ටුවට දැඩි ප‍්‍රහාරයක් එල්ල කල යුතු යයිද එකග වී ඇතැයි දැක්වෙයි.

71 views

14 Comments to “පොහොට්ටුව පරදන්න අපට බෑ.. උපරිම වෙර යොදා එය පරදන්න…- සන්දානය පැරදුම පිලිගෙන එජාපයට දන්වයි..”

  1. Gs says:

    Issalama Fcid aka hodata repair. Karala white wash karala patangamu

  2. Rupa says:

    ඔබලාගේ චන්දය , මහින්ද සමග පිබිදෙන පොහොට්ටුවට දියයුත්තේ ඇයි. ජනපති ම පිලිගත් පරිදි ඔහුගේ පිල “අශුද්ද සන්දානය” කි, ඔහුගේ සහයක පිල එජාපය රටේ ආර්ටිකය බිඳදමමින් සිටී. ඉතින් තව කවර කතාද. ඔවුන් රටේ මිනිසුන් රැවටීමට කියන කතා වලින්ම ඔවුන්ගේ සත්ත්‍ය රූපය ඔවුන් ම පිලිගෙන ඇත.

Main News