පොහොට්ටුව පිපෙයි.. ශ්රීලනිපය අතහැර සන්ධාන මන්ත්රීන් 135ක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී..
July 4, 2018 at 3:00 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්දාන පළාත් සභා මන්ත්රීවරුන් 135 දෙනෙකු අද දිනයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබා ගත්තේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම පිරිසට සාමාජිකත්වය ලබා දීම සිදු විය.
විසුරුවා හැර ඇති සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පළාත් සභාවන්හි සන්ථාන නියෝජිතයන් වැඩි පිරිසක් ඒ අතර වෙයි.
පළාත් සභා නියෝජිතයන් 21 දෙනෙකු සාමාජිකත්වය ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා අතිනි.
මෙම උත්සවය සදහා ගෝටාභය රාජපක්ෂ මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.
The maiden step of a sacred future.
Niyama Hitler type kalaeli basma.
හිටං උන්නැහෙ මංත්රි ලව පාර දිගේ ඇවිද්දය්ද දන්නෙ නැහැ
විස විදි අවි ද සවි බල වූ තැන දි ලොපේ
පැසසුම් පඬුරු නිලතල මග දිගට පිපේ
ඇස නො හෙලන්න රැවටී ඒ නිසරු ඔපේ,
අසරණ සරණ සඳහයි මේ ගමන අපේ.
Kalin pipila kalinma parawela yanawa.
Uru Hambayo ehema thamayi hithagena inne. kona kapanne nathuwa balapan parawenne naha.
Umbe genige mala wagedha?
Beginning of a new and prosperous era for the motherland! Good luck!