පොහොට්ටුව මංගල්‍යයකට සැරසේ.. ජනාධිපති අපේක්‍ෂක නම් කිරීමට මහින්ද සූදානම්.. කිසිසේත්ම මෛත‍්‍රී නොවේ..

June 15, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටුව මංගල්‍යයකට සැරසේ.. ජනාධිපති අපේක්‍ෂක නම් කිරීමට මහින්ද සූදානම්.. කිසිසේත්ම මෛත‍්‍රී නොවේ..

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද කරන අපේක්ෂකයා රටට හඳුන්වා දීම ඉතා ඉක්මනින් සිදු කිරීමට නියමිතය.

එම පක්ෂයේ මංගල මහා සමුළුව ඉදිරි සැප්තැම්බර් මාසයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා හඳුන්වාදීමට නියමිතව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමක ආරම්භ කර ඇති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන් වලට අනුකූලව ගම්මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවීම සැප්තැම්බර් මාසයට පෙර කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් මේ වනවිට ලබාදී තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එම ජනාධිපති අපේක්‍ෂකයා කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවන බවය.

55,446 Viewers

21 Comments to “පොහොට්ටුව මංගල්‍යයකට සැරසේ.. ජනාධිපති අපේක්‍ෂක නම් කිරීමට මහින්ද සූදානම්.. කිසිසේත්ම මෛත‍්‍රී නොවේ..”

  1. manik says:

    දෙයියො ලෝකු දෙයක් එයාට දුන්නානම් මහින්ද මහත්තයාටත් වෙන්නෙ හොම්බෙන් යන්න

    • දේවක says:

      මට නම් හිතෙන්නෙ සිරිසේනම කියලයි.

      • vishnu says:

        උඹ හිතාගෙන හිටපන් අපිට මොකෝ

      • හැකහැක says:

        උඹ ඉතින් ගන්නෙම ගොන් ආතල්නෙ. ඒකයි එහෙම හිතෙන්නෙ!

  2. අපට එපා says:

    නිතර නිතර හොරෙන් හොරෙන්
    ඩීල් දාන රනිල් ගාව ආලපාන
    රාජපක්ෂ වාත රාල
    රටට එපා වාන වාන

    • Nishantha says:

      Ubata kawi ba ban

      • අපට එපා says:

        කටු සූප්පු කරන්න බලන් ඉන්න 225හේ ගෙදරක හොරි බල්ලෙක් ෆෝම් වෙලා

    • Vesamuni says:

      baila epa bung.

    • 225ක් එපා says:

      පාර්ලිමේන්තුවේ සිටින 125ක් පමණවන දේශද්‍රෝහී මැති ඇමතිවරුන් පන්නා,
      100 ක් පමනවන පොහොට්ටු සහ අනෙකුත් ප්‍රගතිශීලී මන්ත්‍රීන් සමගින් ශක්තිමත්
      රජයක් බිහිකරමු.

  3. aruna says:

    Agree with the below comments….

    Reply
    අපට එපා says:
    June 15, 2019 at 2:43 pm
    නිතර නිතර හොරෙන් හොරෙන්
    ඩීල් දාන රනිල් ගාව ආලපාන
    රාජපක්ෂ වාත රාල
    රටට එපා වාන වාන

    Reply
    Gas Paka says:
    June 15, 2019 at 2:49 pm
    හොරු ටික රෙඩි උනාට ඡනතාව පාඩමක් ආයේ උගන්වයි

    • Asaranaya says:

      මෝඩ ගොන් හරකෝ, රනිල් එක්ක ඩීල් දාන්නෙ, අනුර කුමාර රතු අලි පැටියනෙ.
      උඹ ඒකවත් නොදැනද මෙතන කොමෙන්ට් දාන්නෙ?

  4. හැකහැක says:

    පොහොට්ටුව වඳ පීදිලා

    • බයිල මෝ says:

      උඹේ පවුලත් Dr. සාෆි ලඟට ගියානේද?
      ඒකයි උන්දගෙ පොහොට්ටුව වඳ පීදිලා තියෙන්නෙ.

  5. UD says:

    ගෝඨා……..

    • සිරා says:

      මම සූදානම්. ඔබ සූදානම් ද? ගෝටත් මෙහෙම කිය කිය ගියා..දැන් සිංගප්පුරැවට වෙලා ඉන්නවා

  6. Pal says:

    We are waiting to send This incapable government home and bring back MR ,
    Ape Raja…

  7. Buruputha says:

    Ai matto janathava padama igannuve 2018 pebaravari 10. Me tikata Gas Pakata eka amathaka unada?

  8. Ab says:

    Gotabaya only nobody else got it.

  9. Sun says:

    All these politicians are too old and no vision to develop the country rather than showing off the foolish personality to innocent people. There are intelligent and trustworthy learned people to come forward to save the country from this invasion of dirty politics from the western world. Need someone to face this problem wisely, otherwise we are the loosers forever my friends. This is the last opportunity and sacrifice the blood to save the country for everybody’s vision to live in harmony. Thank you.

    • Samarakone says:

      Yes, the wisest person to run and resurrect the country is the former secretary of defence,
      Mr Gotabaya Rajapakshe.