පොහොට්ටුව රටටම නින්දාවක්.. ඔබට රට පාලනය කරන්න බෑ..- තෙල් මිල වැඩි කිරීමට සජිත් විරෝධයේ..

June 12, 2021 at 8:40 am | lanka C news
පොහොට්ටුව රටටම නින්දාවක්.. ඔබට රට පාලනය කරන්න බෑ..- තෙල් මිල වැඩි කිරීමට සජිත් විරෝධයේ..

රජය විසින් ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පලකරයි.

ඔහු මේ සම්බන්ධයෙන් තම සමාජය ඉදිරියේ තබා ඇති සටහන මෙසේය.

”92 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 20කින්ද, 95 ඔක්ටේන් පෙට්‍රල් මිල රු. 23කින්ද, ඔටෝ ඩීසල් රු. 7කින්ද, සුපර් ඩීසල් රු. 12කින්ද, භූමිතෙල් රු. 7කින්ද ඉහළ දමා තිබේ.

පොහොට්ටු ආණ්ඩුව පිළිබඳ ඇත්තේ ලැජ්ජාවකි.

මෙය මුලුමහත් රටටම නින්දාවකි. ඔබට ජනතාවාදී ලෙස රට පාලනය කළ නොහැකි බව පිළිගන්න.

මේ රටට සමෘද්ධිය සහ සංවර්ධනය රැගෙන ආ හැක්කේ සමගි ජන බලවේගයට ය”

23,214 views

46 Comments to “පොහොට්ටුව රටටම නින්දාවක්.. ඔබට රට පාලනය කරන්න බෑ..- තෙල් මිල වැඩි කිරීමට සජිත් විරෝධයේ..”

  1. ජනජය says:

    හම්මේ …පණ ඇවිල්ල දෙයියනේ ඩයිනමෝවට…..පොහොට්ටුවෙ නින්දාව හොයන්න කලින් බලපිය ගෑණි කොහෙද කියල…බොහොම අමාරුවෙන් මේ දවස් ටිකේ ඉන්න ඇත්තෙ…පොඩි ඉගියක් දෙන්නං උඹට මහන්සි නොඑන්න …✅ කොතනද…බඩ්ඩ එතන !

  2. මට අමතකයි says:

    අභිරහස් මිල සූත්‍රයක් ගෙනල්ලා මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරපු හැටි මට අමතකයි..

  3. සිංහල බන්ඩා says:

    සජීල ඇමති කම් කල යහපාලනය කාලෙ අපට කිරි පැනි කවල රට සංවර්ධනය කරලා gdp වැඩි කලාද?

  4. KG says:

    Me ratata tiyena lokuma ssapaya rajapaksalai unge henchayyoyi unta kath adina bathbela bayy0 lacksha 69i..thopi okkotoma saapa wenawa podi minihata karana asadharaneta. Henama gahala akulolama pala..sajith ta unath kiyanna tiyenne echchara thamai

  5. Pathirana says:

    Den shapada?

  6. p.d gonawardena says:

    මහා ප්‍රාඥයෝ ගෙනා…අර මිල සූත්‍රය මතකද​???ගෙදරට වෙලා හිටපන් ලොක්කා….

  7. Duminda says:

    මෝඩයෝ බලයට එන එක කෙසේ වෙතත් නායක කම රැකගන්න බලපං මෝඩ ගොන් කතා කිය කිය රට වටේ යන්න නැතුව

  8. පොඩි එකා says:

    මම තමයි කෙරුමා…. මට විතරයි පුළුවන්… හැබැයි මං OL ෆේල්….

  9. සෙරෙප්පු සුප් says:

    රටටම ලැජ්ජාවක් නේද​?
    ඒකනෙ කියන්නෙ,මං නිරෝධායනේ ඉද්දි එකෙක් කරපු අලුගුත්තේරු වැඩේ.
    ඇයි කවුද ?
    දැක්කෙ නැද්ද​, අර උස හීන්දෑරි එකා.
    ඒක එයාගෙ ජන්ම පුරුද්දනෙ.
    දැන් අද හෙට අනික් කෙනාත් එනවලු නේද​?එයා කෘතහස්තයිලු නේද​?

    මොන හස්තද කියන්න නම් දන්නෙ නැහැ,ඒත් පොඩි තිගැස්මක් නම් තියනව​.
    ඇයි පොසිටිව් උන හින්දද?
    දැන් බලන්න පොසිටිව් කියන්නෙ කොච්චර හොඳ දෙයක්ද​?
    ඒ කොහොමද​?
    එහෙම උන නිසානෙ ඇතුලෙ ඉන්න උන්ව අඳුන ගත්තෙ.
    ලැජ්ජාවෙ බෑ,රටටම නින්දාවක් නේද​?
    පිස්සුද​? අපේ කාලෙ මිල සූත්තරෙන් තෙල් ගහපු හැටියට මේක මහ කජ්ජක්ද​?

  10. Rabok says:

    Upan buruwek unta umbaa gaane nathiwa hitu – minissu ipaduney pahugiya maase newai

Main News