පොහොට්ටුව රටේ ප්‍රබලම පක්ෂයයි.. පළාත් සභා හතක් දිනන්න අපි සූදානම්..
May 20, 2017 at 12:40 pm | lanka C news
ඉදිරියේදී පැවත්වෙන පලාත් සභා මැතිවරණයේදි උතුරු සහ නැගෙනහිර පලාත් සභා හැරුණුවිට අනෙකුනත් පලාත් සභාවලින් එකාබද්ධ විපක්ෂයේ බලය පෙන්වන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
කෙසේ වෙතත් ඡන්ද කල් දාන ආණ්ඩුවකින් ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු විය නොහැකි බවත්, ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මාස 6 තුල රජයට අභියෝග කල හැකි රටේ ප්‍රබලම පක්ෂය බවට පත්කරන බවත් ලබන සැප්තැම්බර් මස පැවත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිලිබඳව ලංකාදීප කල විමසුමකට පිලිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා පවසා ඇත.