පොහොට්ටුව රනිල්ටයි.. තීරණයේ කිසිම වෙනසක් නෑ..- මහ ලේකම් යලි තහවුරු කරයි..

July 17, 2022 at 3:53 pm | lanka C news
පොහොට්ටුව රනිල්ටයි.. තීරණයේ කිසිම වෙනසක් නෑ..- මහ ලේකම් යලි තහවුරු කරයි..

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා යලි තහවුරු කරයි.

මේ පිලිබදව පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටී.

42,378 views

28 Comments to “පොහොට්ටුව රනිල්ටයි.. තීරණයේ කිසිම වෙනසක් නෑ..- මහ ලේකම් යලි තහවුරු කරයි..”

  1. මහනූවර තරුණ හඩ says:

    පොහොට්ටු වේ ලේකම් අමු පිස්සෙක්.

  2. Gune says:

    Pohottuwa yanu mohuda?

  3. sunimal says:

    ගැහුවත් ගහනවා, ගහන්න ආවත් ගහනවා: ඒකයි අපේ දේශපාලනය – පොහොට්ටු ලේකම් මාධ්‍ය අමතා වරක් කියයි.

  4. Piyadasa Yalagala says:

    Who is this guy,not been selected to Parliment NOT that by voters but by Family interst of Basil Gota and Mahind R……We wanted you Stop anti=Democratic metholodogy aginst principle will and wish consicise voters for New President of our Republic.

  5. Piyadasa Yalagala says:

    Who is this guy,not been selected to Parliment NOT that by voters but by Family interst of Basil Gota and Mahind R……We wanted you Stop anti=Democratic metholodogy aginst principle will and wish consicise voters for New President of our Republic. By seems to be lawyer may be paid puppet of by some Western embassies….!

  6. NAK says:

    ඔය බොරු කයිවාරු ග‍ැහුවට තියන‍් නෙ රහස‍් ඡන‍් දයක‍් නම‍් පක‍් ෂය මොනව කිව‍් වත‍් තමන‍් ක‍ැමති කෙනාට ඡන‍‍් දය
    දිය හ‍ැකියි.

Main News