පොහොට්ටුව රාජපක්ෂලා වැලක්ම ඉන්නවා.. මට උපරිම ඇමතිකමක් විතරයි.. ඊට ලොකු තනතුරක් ගන්න මං ශ්‍රීලනිපයට එක්වුණා..- වෙල්ගම
July 2, 2019 at 2:10 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇති අකැමැත්ත හා පවුල් පාලනයට විරුද්ධතාවය හේතුවෙන් තමන් තිස් වසරක් තිස්සේ දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සිටිමින් ඉදිරියේ දී දේශපාලනය කිරීමට තීරණය කළ බව කළුතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
කිසිම දිනෙක තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් නොගත් බවද පැවසූ ඔහු දිගටම දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටිමින් ඉදිරියටද කටයුතු කරන බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී ලෙස රාජපක්ෂලාව වැලක්ම සිටින නිසා ඔවුන් සමඟ එක්වන කිසිම අයෙකුට ඇමතිකමට එහා ගමනක් නොමැති බවද වෙල්ගම මහතා පැවසීය.
ඒ හේතුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස ඉදිරි දේශපාලන කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
amathi kenek wennawath sudusu naa oba
පහන නිවෙන්න ලං වෙනකොට, දැල්ලේ දීප්තිය වැඩියිලු. ඔය ගෙවන්න හදන්නේ අවසන් කාලයයි.
වෙල්ගම පවුල රටට ජාතියට සේවය කළ පිරිසක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැකගත් පිරිසක්. හොරැ, දූෂිතයො නොවෙයි. එවැනි පසුබිමක් සහිත කුමාර වෙල්ගම පස්දුන් කෝරළයට ආඩමිබරයක්.
ස්වාධීනව තරඟ කළත් ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙින්තුවට පත්වීම ස්ථිරයි.
මචන් සෝරත .., දැන්වත් මහණ වෙයන්
ඉදපන් ඉඳපන් ….ඕකෙ ඉඳල ඇමතිකමක් තියා මන්ත්රිකමවත් මේ පාර බේරාගන්නවා බොරු
එහෙම කියන්නකො ඔය කියන්නෙ එයාලයි යූඇන්පී එකයි ටීඑන් ඒ, එකයි ජෙප්පොයි මුස්ලිම් අටදෙනාගෙ පක්ශෙයි එක්ක හදන සන්දානය දිනල එන ආන්ඩුවෙද.?..හරි හරි ඒක ශුවර්….
Oyage puthaa mokada karanne. Paul palanayata viruddalu? Meyage deshapalayath iwarai.
මම…මම…මම…. හැමදාම මම…… මමත්වය
වල් ගමයාට ඇත්තේ පුදුමාකාර ඉරිසියාවකි, එය දැන් උපරිම අවශ්තාවට පැමිණ ඇත, එකම පිලිවෙත රනිල් හාමුගෙ පැත්තට ගිහින් සජිත්ටත් බැරිනිසා ජනාදිපතිකමට ඉල්ලන්න, රනිල් හාමු ඉඳා කියලා උස්සලමදෙයි,
වල්ගමයෝ පොහොට්ටු පක්ශයේ ඇමති පට්ටමක් තියා සන්විධායක දූරයක්වත් ඔබට නොලැබෙනු ඇත. පව් බන්! ඔබ ඉල්ලගෙන කා ඉවරයි
Do you think, you would now get a ministerial post even? The people express their discontent for trying to split patriotic votes.But ,however the candidate from the patriotic camp would emerge victorious.
Are you day dreaming.
Now people don’t want like this culprit politicos at all. Just wait until 2020. People will give a good lesson.
what do you expect more than a minister for your qualification?
Why this idiot joined SLFP when there was a succession of Bandaranaika’s. Actually UNP only had DS and Dadly.
ගිලෙන බෝටුවකට පැනලා ලොරි ටෝක් දෙනවා.
වෙල්ගම මහා බොරුවක් මේ කරන්නේ. පහුගිය පළාත්පාලන චන්දෙදි කළුතර SLFP සහ UPFA ලැබූ මුළු චන්ද සංඛ්‍යාව 79,000 පමණකි. ඔය විධියට SLFP සහ UPFA එකතුව ලබාගන්නා චන්ද අනුව පත්වීමට හැකිවන්නේ උපරිම වශයෙන් මන්ත්‍රීවරු එක්කෙනෙකි. ඒ එක්කෙනා වෙල්ගමද? මන්ත්රීකමත් අවිශ්වාස එකේ ඇමතිකම් ගැන මොන කථාද වෙල්ගම මහත්මයා ?
Pahadiliwama oba thuma Thanathuru, mudal walata thamai deshapalana katauthu karanne. Nathuwa, mahajathawata sewaya karanna newei. Kanagatui obathuma gana.
හරි හරි පලයන්. උබට හම්බවෙයි බිබික්කම.
Very good do you think you can be p.m noway who votes
ජනාධිපතිවරණය ප්‍රකාශ කලාට පසු තමයි මංත්‍රීවරු තම නියම ස්ථානවලට සෙට්වෙන්නේ. එය අවසානයේ SLFP සහ UPFA මුළු දිවයිනෙන්ම ලබන චන්ද සංඛ්‍යාව ලක්ෂ 3 ට වඩා පහල බහිනවා. එම තත්වය යටතේ වෙල්ගමට පාර්ලිමේන්තු යන්න තියෙන්නේ ඉතාම අඩු ඉඩක්. ඒ අනුව මොන ඇමති අගමැතිකම්ද?
එතන හිටියනම් ඇමති කමක් sure . දැන් නම් ඉතිං නයනගේ saloon එකේ security job එක තමා
WELGAMA kiyanne pawudgalika jeewithayeth, desapalana jeewithayeth WALGAMAYEK , bawa
ohu wisinma oppukarala thiyenawa,
asaamaanya lesa usa minihata mole nehe kiyala saampoadaaika samaajaye piligeneemak thiyenawa
parlimenthuwe inna WALGAMA , PA CHAMMPIKA KARIELLA ,ekama boottuwe neda.
Selfish bastard. Thinking only about his position. How can we develop this country with ‘Awajathakayo’ like this
Welgama is much better than the double standared Mahinda
ඔන්න දැන්නම්, බළලා මල්ලෙන් එලියටම පැනපි.
හේනේ පබයට දැන් තනියක් නැහැ
He is digging his own grave. This is the end of his political life.
You have to win the election as a MP to be a minister. You will not even win a Pradeshiya saba now
මෙතුමා ජනාධිපති උනොත් හෙම ලංකාවේ සියලුම කාන්තාවන්ට දෙවි පිහිටයි… බඩු කාරයෙක් රජ වුනාම වෙන මොනා වෙන්නද ?
ඊට වඩා ඉහලට යන්ඩ උඹ ඉගෙනගෙන තියෙන්න එපැයි. රටක් ගොඩ නගන්න, හොඳ දැක්මක්, හැකියාවක් තියෙන්න එපයි. වලත්තකම විතරක් තිබ්බට රටේ අගමැති වෙන්න බෑ බන්.
මෛත්‍රීපාල ,නිමල් සිරිපාල ල ඉපදිලා ඉන්නෙ පාලනයට .ඒ අය කපාගෙන යන්න ලැබෙන්නෙ නෑ .එහෙට මෙහෙට වැනිලා අන්තිමට වෙලේ මඩ කාගෙන එරිල ඉන්න තමයි වෙන්නෙ
Mahinda, Chamal,Basil are retired. Only person people like is Gota. It will be very difficult for namal to earn reputation again. Shashindra nowhere in equation.
Welgama is a drunkard. If he comes as Presidential candidate from SLFP it is easy ride to anyone from SLPP.
අපිට දැනෙන විදිහට නම් මංත්‍රීකමත් ඔහෙට වැඩි ගමනක් !!.
Lajawa baya nati kenekuta kala nohaki deyak naha wage obath kujitha welama yanna hadanne.
රටට කිසිදු වැඩක් නැති මේ වගේ හාදයන්ට මොන ඇමතිකමක් තියා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කමක්වත් වටින්නේ නැහැ. මහජනතාවගේ බදු මුදල්වලින් යැපෙන රටට සහ ජාතියට ණය කාරයෝ
දුක් වෙන්න එපා. අපි ඊළඟ චන්දෙන් පස්සේ හිටපු මන්ත්‍රී කියල කතාකරන්නම්කො.
කලුතර අපිත් ආයෙ දෙන්නේ නෑ. කොහොමත් එයා ගිය ජනාධිපතිවරණයේ දීත් මහින්දට උදව් කලේ නෑ.