පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

February 22, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය  සූදානම්..

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

නව සන්ධානයේ ලකුණු කුමක්දැයි පක්‍ෂවල නායකයන් හා සාමාජිකයින් විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන සියලූ මැතිවරණවලට ඉදිරිපත් වන්නේ එම ලකුණින් බවත් පවසන මන්ත‍්‍රීවරයා වැදගත් වන්නේ ලකුණ හෝ පුද්ගලයා නොව වැඩපිළිවෙල යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

93 views

7 Comments to “පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..”

  1. Rathgama MC says:

    ඔව් ඉතින් ඔය සැලසුම අපි දන්නවා නංගි පෙන්නලා අක්ක දෙන්නයි මැක්කො කල්ලියය සැලසුම් කරන්නේ.පොහොට්ටුව ලකුණින් සිරිසේන මහත්තය ජනාධිපතිවරණයට තරඟ කරනවා යයි මැක්කෝ කල්ලිය කියයි.හැබැයි මේ තේරීම පොහොට්ටුවේ අති බහුතරයක් පිළිගන්නේ නැහැ,මැකොන්ගේ පක්ෂ වල සාමාජිකයෝ පමණක් පිළිගනීවි.අපට තියෙන ප්‍රශ්නය ලකුණ නොවෙයි,ජනපති අපේක්ෂකයා පොහොට්ටුවේ කෙනෙක් මිස සිරිසේන මහත්තය වෙන්න බැහැ.ඔය සීනිබෝල වලට අපි රවට්ටන්න මක්කොන්ට බැහැ.

    • එක්නැලිගොඩ says:

      පොහොට්ටුවෙ කෙනෙක් උනත් ගෝඨාභය නෙවෙයි නම් එපා. එච්චරයි.

      • එක්නැලිගොඩ says:

        ගෝඨාභයනම් පොහොට්ටුවෙ නොවුනත් කමක් නෑ. අපිට අදාල මහින්ද මහ්තතයගේ ආශිර්වාදයෙන් ගෝඨාභය මහත්තටයාගේ සම්ප්‍රාප්තිය විතරයි.

    • Dudley Malli says:

      Yes,SLFP can contest under Pohottuwa symbol after removing all clothes.
      But Sirisena should never be the Presidential candidate under Pohottuwa.
      Even Madam Shiranthi would poll more than Sirisena.
      Sirisena is now a helpless person and heading for disaster due to his great betrayal to Hon Mahinda

  2. RAW Agent says:

    ආ…හා
    ගිය පාර සූත්තරේමයි නේ
    අපි නොදන්න චෙස්

  3. සිංහල බන්ඩා says:

    අද අවශ්‍ය වන්කේ අලිකොටිසීනු හවුලට විරැද්ධ සියල්ලන්ම එකට එක් වී නව ව්‍යවස්ථාව සහ 20 වන සංශෝධනය පරාජය කිරීමය්. අවශ්‍ය වෙලාවට ජනාධිපති අපේක්ෂකයා තෝරමු.

  4. Samarakoon says:

    If SLFP needs to be in power, they have to contest under Pohottuwa symbol of the Podhu Jana Peramana.
    It is the most powerful political force in Sri Lanka today!

Main News