පොහොට්ටුව ලකුණ වෙනස් කල යුතුමයි.. නැතොත් මෛත‍්‍රී වෙනම ජනාධිපතිවරණයට..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

September 20, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටුව ලකුණ වෙනස් කල යුතුමයි.. නැතොත් මෛත‍්‍රී වෙනම ජනාධිපතිවරණයට..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ අතහැර පොදු ලකුණට එකඟ නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා බුලත් කොළය දකුණු අත ලකුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.

ජනාධිපතිවරණය සඳහා පොදු ලකුණක් යටතේ එක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

59,744 Viewers

50 Comments to “පොහොට්ටුව ලකුණ වෙනස් කල යුතුමයි.. නැතොත් මෛත‍්‍රී වෙනම ජනාධිපතිවරණයට..- ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..”

  1. Wajira says:

    ලකුණ මාරැ කල‌ොත් ‌‌‌ග‌ෝඨාටත් ස‌ොරි තමයි ! ප‌ොහ‌ොට්ටුව පමණයි විකල්ප න‌ොමැත !!

  2. Buruputha says:

    MONA HRTHUVAK MATHAVATH POHOTTU LAKUNA MAARU NOKARANNA. MAARU KOLOTH API NE.

  3. Saibal says:

    Thoo mokekda, SLFP thogee achchigeda ? Thopila set eka Ratama kaala iwarai ?

  4. chandrapala says:

    ඉල්ලනු . පිචන් වී ගෙදර යනවා සිකුරුයි. ඔං කිව්වා. ඔහෙලා හිතන තරම් ජනතාව මෝඩ නැත

  5. උපාසක says:

    දැන් එතකොට ශ්‍රීලනිපයේ බලධාරියා වීරකුමාරද අයුබෝවං

    • ගිරවා says:

      රට අගාදයට පත් කල සිරිසේනව ” පබයා ” ලකුණින් ඉදිරිපත් කලොත් . නරකද ?
      මොහු මොන සලකුණෙන් ආවත් අන්තපරාජය සහතිකයි
      නැවත පබයෙක්ව රටේ පාලකයා කිරීමට තරම් මෝඩ මිනිස්සු අපේ රටේ නැහැ

  6. manik says:

    අයියො හිටං සරමේ ඉදලා නා ගත්තා අැති මේ පක්ෂයත් කන්න එපා

  7. Vesamuni says:

    pohottu lakunanam venas karanta avashyama nae. pambaya slfp apekshakaya vidiyata idiripat unata slpp ya bayawenta onae nae. sirisenata hondama lakuna thamai pambaya lakuna. thamangema pinturaya daagaththama aethi.

  8. thok says:

    thawa kada haliyak hadana hal ekthu karapiya. yako wira kumarayada dan slfp eke lokka. ane slfp ekata giya kalak. thooo noadakin.

  9. charles says:

    Dayasiri and Weerakumara cares lot about SLFP. Even hard core SLFPers have joined Pohotuwa. Those two planning something else . They want to split the votes going to Pohotuwa.

  10. bandula says:

    ATHA NEWE KAKULEN AWATH API GOTA

  11. prabath says:

    Mu me wenne nathi prayogika nowana deyak kiyala ,,Sajithata set wela agamathkama ganna yanne…balalobikamata ratapawadena haththa…..Muta edawaswala Hansayagen illanna puluwannam mahajanathawa godak kamath pohottuwen bari ai…

  12. puncha says:

    Gota mathiduni munta ahuwenna epa. MUn hadanne pohottuwa alle narawanna. Thaniyen Illanna.

    Mun hithan inne chanda laksha 15 k thiyenawa kiyala. Eva heena thamai. MUn illuwoth JVP thama 03wana thenata enne. Chanda laksha 02 k gani wedima unoth. Mun chora wela thiyenne.

  13. kamal says:

    neluma vensh karanna denna bea eaya kamalge lanchanaya

  14. kamal says:

    පළාත් සභා පස්සෙ යන වර්ථමාන නිදහස් පක්ෂය සිංහලයා පවා දෙන පක්ෂයක්

  15. Disce ammata discede says:

    හපොයි දෙයියනේ … සිරිසේන තුමා ආවොතින් ගෝඨාභය මහත්තය කැලේ. පොහොට්ටුව ඉවරයි .

    සිරිසේන උන්නැහැ මේ ටික කාලෙට රටට කළ උත්කෘෂ්ට සේවෙ ඉදිරියටත් කර ග්න්න කවුද චන්දෙ නොදෙන්නෙ .

  16. mawbomi says:

    yaha palanayata gawicha ekekuta ayith chande denna epa.

  17. palaya yannna paraya.baela raja. thota thawa 2 ,3,yana ana man natiwanawa.

  18. Spm says:

    Yako me ape rata “e gana hithapalla” all peoples like and join with baby lotus

  19. බන්ඩා says:

    ජනාධිපතිවරණයකදී දිනන්නෙ එක් කෙනය්. ජනාධිපති සිරිසේනට ඉල්ලුවොත් දෙවෙනි තැන වත් ගන්න බැරි බව ශ්‍රිලනි පාක්ෂිකයන් දන්නවා. පරදින මිනිහට ජනාධිපතිවරණය කදී චන්දෙ දෙන්නෙ මෝඩයෝ. ශ්‍රිලනිප අය මෝඩයො නෙවෙය්.

  20. MD says:

    Ohama inna ohamo inna tawa tikai kakuluwo tikata dagalanna puluwan wenne.Rishard visa hada ganna balanna.

  21. Ga says:

    Ithin pala

    Appaya

  22. සිංහල බන්ඩා says:

    සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලලා ශ්‍රිලනිප ත් ඉවර කොරල කුණු වෙලා යනවා බලන්න අපි කැමතිය්. ශ්‍රිලනි පාක්ෂිකයන් සජියට හෝ කරැවට දෙන්කේ නැහැ. පරදින සිරා ට දෙන්⁣නෙත් නැහැ. ඉතින් ගෝඨා කොහොමත් අංක එකට එනවා.

  23. බබුන් ආතා says:

    අන්න හොඳයි. එතකොට බලාගත්ත හැකි හිටං ගෙ ඇත්ත හයිය. ඇපේ බේරගන්නවත් පුලුවන් උනොත් ලොකුදෙයක්.

  24. Gotaimbara says:

    Can’t believe how people change. Weerakumara was a Jathika Nidahas Peramuna guy a few months ago, Dayasiri was a UNPer. I still think of them as belonging to their original parties and not to SLFP.

  25. පොරමෝලා says:

    බ්‍රෙසියර් එකේ ලකුණෙන් ආවොත් ඡන්ද වැටෙයි සල සල ගාල

  26. Bansa says:

    Gota should only enter through pohottuwa. No coalitions. Slfp is dead. Let him run on his own.

  27. Waruna says:

    Me gateta ahu unoth pohottuwa,,, iwarai,,, janata hadawatha,thula pohottuwa raja wela iwarai,,, me wade ta ahuwenna epaaa mahinda mahaththayo

  28. 77 UNP says:

    ගෝඨාභය ජනාධිපති කරන්න කැමති කිසිවෙක් ආපහු කිසි දිනක ජයක් නොලබන සිරිසේනට හෝ වෙන කිසිවෙකුට චන්දයක් දෙන්නේ නැත. ඒවගේම ගෝඨාභය පරාජය කරන්න කැමති කිසිවෙක් ගෝඨාභයට හෝ සිරිසේනට චන්දය දෙන්නේද නැත. සිරිසේන ඉල්ලුවා කියල සිරිසේනට දෙන චන්දෙ සිරිසේන නොඉල්ලුවත් ගෝඨාභයට ලැබෙන්නේ නැත. හේතුව ඔවුන් අමුම අමු මන්දබුධිකයෝ වීමයි. මේ වෙලාවේදී සිරිසේන චන්දෙ ඉල්ලීමෙන් නන්නත්තාරවී සිටින වීරකුමාර, රිලාසිරි, ගංජා දුමින්ද, කොන්දොස්තර තුමා ආදීන්ට හොඳයි. මීළඟ පාර්ලිමේන්තු චන්දෙන් ජාතික ලැයිස්තුවට එල්ලෙන සටන තමයි ඒ.

  29. gamini says:

    පොහොට්ටුවෙන් තරග කලොත් පරාජිතයන් පස්සාදොරෙන් පාර්ලිමේන්තු යැවූ සෙල්ලම කරන්න බැරි බව මෛත්‍රී දනී….!

  30. MeMe3 says:

    තව මොන එකතුද හලෝ. තව තව මඩ ගහ ගහ මඩ ගොඩේම එරෙන්න බැරියැ.

  31. Chaina says:

    ජනාධිපතිවරණයට සහය නොදෙන කිසිවෙක් මහ මෙතිවරනයට එක් නොකරගතයුතුය්.

  32. පොහොට්ටුව හැදුවේ කවුරුවත්. says:

    වැලේ වැල් නැතිව ඉන්න ශ්‍රී.ල​.නි.ප​. යට වෙනත් පක්‍ෂයක ලකුණ මාරුකොරවන්න තියෙන උවමනාව බලාපියව්.

  33. Almeda says:

    SLPP do not listen to this nonsense. SLFP voters have already decided who they will vote. If SLFP go on their own with their own candidate Sira or Rilasiri, they will end up in the trash 🗑 in the history of all elections held in Sri Lanka 🇱🇰 People remember what SLFP did in 2014 to be ended in a Brocken country.

  34. පුලස්ති says:

    මෙයාල හිතං ඇත්තේ 2015 හංස ඡන්ද ඒ විධියටම දෙයි කියල, බම්බුව තමයි කිව්වට හිත් අමනාප කරගන්න එපා. පොළොන්නරු ඡන්දත් නෑ හිටං!

  35. chandapala says:

    වෙනම ඉල්ලමු – හොම්බෙන් ගෙදර යමු

  36. Ex JVPer says:

    Money can make dance even dried MPs! Weerakumara doesn’t talk, only dollars talk!

  37. HARAMANIS says:

    DO NOT BE A DONKEY LIKE RILASIRI

  38. David Milli-banda says:

    Pala yanda Sira. Gihin hoya ganin ara China company eka isella.
    Moda kotaluwa that company is a big Chinese Defence contractor.

    Who gave Sira the D rope? His telecom brother ? Go hang yourself.

  39. Vyril says:

    Sira chanda laksa 2 k gaththoth loka pudumayak.

  40. වැඩ්ඩා says:

    “පොළවින් මතුවූ මිනිසා” ලකුණ නියමයි ජයග්‍රහණය තකා

  41. Asoka Liyanage says:

    මේ කාලකන්නි බ්ලන්නෙ පොදු ලකුණ හරහා ජාතික ලැයිස්තුවෙන් ආයෙත් පාර්ලිමේන්තවට රිංගා ගැනී.

  42. මේකයි. අපිට ඕන කුඹුරට පඹයෙක් නොවෙයි , කුඹුරේ තියෙන සියලු සම්පත් වලින් වැඩ ගන්න කුඹුර ආරක්ස කරන ගොවි මහතෙක් . කුඹුරේ අයිතියට මේ කුඹුර ට ආදරේ නැති කලක් අයිතිවාසිකම් කියූ කිහිප දෙනෙක් එක්ක මේක හවුලේ කරන්න ගියොත් ගොටාටත් වෙන්නේ පඹයෙක් වෙලා ඉන්න විතරයි. එක හින්දා චන්ද ගැන හිතලා වැරදි තීරණ ගන්න එපා. මෙයාලා සම්පුර්නයෙම් අයි කරන්න මෙයාලට චන්ද නැහැ . වියත් මග පක්ෂයක් වගේ නැගිටින්න පොහොට්ටුවට සමගාමිව ක්රියයාත්මක වෙන්න පාවෙන චන්ද ටිකට වියත් මග අආමන්ත්‍රණය කරන්න ඉතිරිටිකට පොහොට්ටුව වග කියන්න දෙපැත්තකින් ඇවිත් අවභෝදත ගිවුසුමක් අත්සන් කරගන්න නැත්නම් ගොටාටත් කලින් ජනාදිපති වරුන්ට සේම දේසපාලනය පමණක් කර විශ්‍රාම ගන්න වෙයි .

  43. Nimali says:

    Sirage keruwaawa api dakkane. Nikam pacha wenna hadanawa..

  44. sisira says:

    prasnayak nee…lankawenma sulu chanda pramanayak tiyewi..samahara sawadeena [indipendent]] apeksakayo illuwama antimata gedara inna minissut chande dela nee..minissu ekattu wenne pratipatti walata nowe tamanta tiyena wasiya anuwayi…e nisa mee wathawe balaya uraga balanne netiwa nihada weema sudusuyi..etuma samaga awsana mohota wana turu inna ayata giwisumak magin elaga anduwe tanaturu laba diya hekiyi…

  45. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    වීරකුමාර කියන්නේ මොකෙක් ද? සිරිසේනට ජනාධිපතිවරණයට ඉල්ලන්න කියන්න. මිනිහට මොළේ කළඳක්වත් තියනවා නම් නිකන් සවුත්තු වෙන්නේ නැහැ.

  46. පොළවෙන් මතු වු මිනිසා මේ ටිකට අපිට කොච්චර වරදාන වරප්‍රසාද දුන්නද අයුබෝවං. අපත කමට නේලුම් කුළුනෙදීත් දුන් ටෝකට දැන් රෙද්දේ යනවලු අයුබෝවං. අනේ ගොන් සිරෝ උඔ පොර උනේත් යුඇන්පි ඡන්ද නිසා. දැන් උඔ මහින්දට පු.. පෙන්නලා ඉවරයි දැන් උඔ රනිල්ටත් පු… පෙන්නලා ඉවරයි දැනි උඔ කණ්නාඩියක් ලගට ගිහින් උබේ පු… උඔම බලා ගනින්

  47. බලටය කෑදරකමේ මහින්දට නයා පෙන්නලා කසඩ හිනාව දාලා යුඇන්පී ඡන්ද වලින් යන්තං බලයට ආවා මු ආවේ මහින්දගෙන් තදබල ලෙස පලි ගන්න. අන්තිමට දිට්ඨ ධම්ම වේදනිය කර්මය පල දෙනවා . තව බලං හිටපං උඔබ හම්බවේය ඡන්ද නෙමේ බම්බුවක් වෙන කියන්න එකක් නැහැ

    .

  48. Prem says:

    මුන් එක්තු උනොත් තියන චන්ද ටිකත් නැතිවෙයි ,

Main News