පොහොට්ටුව සමග ඒකාබද්දයෙන් අලුත්ම සන්ධානයක් බිහිවෙයි..

August 30, 2017 at 6:48 pm | lanka C news
පොහොට්ටුව සමග ඒකාබද්දයෙන් අලුත්ම සන්ධානයක් බිහිවෙයි..

ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‘ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‘දැනට ඒකාබද්ධ විපක්ෂය ලෙස ගොනු වෙලා තියෙනවා පක්ෂ ගණනාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී සියළු පක්ෂ එක් වී නැවුම් සන්දානයක් මේ මැතිවරණයට අපි ගොඩ නගනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පිළ සමගිවී මැතිවරණයට මුහුන දිය යුතු බව දිගින් දිගටම කියනවා. කිසි ප්‍රශ්නයක් නැ. ඒ අයටත් පුළුවන් මේ සංධානයට එකතු වෙන්න’

– අරවින්ද අතුකෝරල

62 views
Main News