පොහොට්ටුව සමග කිසි සන්ධානයක් නෑ.. ශ්‍රිලනිප අප තනිවමයි.. නාම යෝජනා සියල්ල සකසා අවසන්..- මහ ලේකම්
November 21, 2017 at 2:10 pm | lanka C news
පැරවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී සන්ධාන ගතවී තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල හෝ නොනිල මට්ටමේ කිසිදු සාකච්චාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ එහි නායකයන් සමග සිදු කර නැති බව ශ්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායක පවසයි.
මහ ලේකම්වරයා සදහන් කරන්නේ අතැමුන් මාධ්‍ය මගින් ශ්‍රීලනිපයට මඩ ගැසීම සදහා කටකතා පතුරුවන බවයි.
එම මඩ ප්‍රචාරවලට නොරැවටෙන්නැයිද තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා දිස්ත්‍රික් හා ආසන මට්ටමින් සියලු සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත් මැතිවරණයේ නාම යෝජනා ලැයිස්තු සැකසීමද 100%ක් අවසන් කර ඇති බවත් මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේය.
Ow ane මෙන්න prathipala 50i 100 tama
. මේවන විටත් තරුණ තරුණියන් ඇතුලුව ලක්ෂ 35කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ විරැකියාවෙන් පෙළෙනවා.
දිනලත් ඉවරයි පක්සේත් ඉවරයි.කොරලත් ඉවරයි.
Thank you so much…what a good mews…..
How nice ! Tha’s what the people need. U come as separate party. People r there to look after u.
Congrats !
අලි වලිගේ එල්ලී දිව්‍ය ලෝකයේ යන්න ජනවරමක් නැහැ
උගස් කරපු රත්තරන් බඩු බේරල දෙනව කිව්ව
වැස්සෙ නොතෙමි යන්න කාර් දෙනව කිව්ව
තේ දල්ලට උපරිම අගයක් දෙනවයි කිව්ව
මේව ඇහෙද්දි කලාන්තෙ හැදෙනව
https://www.facebook.com/496147390539383/videos/678616215625832/