පොහොට්ටුව සමග දැවැන්ත සන්ධානයක්.. පක්ෂ 18ක් ගිවිසුම්ගත වේ..
October 17, 2017 at 8:40 am | lanka C news
ඉදිරි මැතිවරණයකදී සන්ධානයක් ලෙස තරග කිරිම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග තවත් පක්ෂ 18ක් මූලික සාකච්චා පවත්වා ඇති බව වාර්තා වෙයි.
දැනට සාකච්චා කරමින් ඇත්තේ ඒ ඒ පක්ෂ සදහා පළාත් පාලන මැතිවරණයේදී ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව යයිද සදහන් වෙයි.
මෙම සාකච්ඡා වටයන් අවසන් කිරීමෙන් පසු සෑම දේශපාලන පක්ෂයක් සමගින්ම ගිවිසුම්ගත වීමටද නියමිතය.
දැනට ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පක්ෂ මෙන්ම වෙනත් පක්ෂ කිහිපයක්ද මෙසේ සන්ධාන ගත වනු ඇති බව වාර්තා වෙයි.
JAYA WEWA….JAYAWEWA….JAYAWEWA…
එකතුවෙලා තියන පක්ෂ වලට චන්ද 100ක් වත් නැති පක්ෂ පොහොට්ටුව පරදිනවා
JAYAWEWA JAYAWEWA. .. JAYAWEWA. …
පොහොට්ටුව පරදියි කියල ආණ්ඩුවට දුකයි. ඒකයි චන්දෙ තියන්නේ නැත්තේ.
මහින්ද සමග එකට සටින සුවිශාල බැනර් ප්‍රදර්ශනය කර , ජයග්‍රහණය කල පසු කෝටි ගණනක අල්ලසක් ලබාගෙන යහපාලන රජයට පැන්නොත් චන්ද දායකයා නැවතත් රැවටීමකට ලක් නොවන්නේද? එසේ පගාවට පක්ෂ මාරුකරමින් චන්දදායකයා හට කොකා පෙන්වීම වැලැක්වීම සඳහා, ශ්‍රී ලන්කාපොදුජන පෙරමුණ ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද?