පොහොට්ටුව සමග සන්ධාන ගතවෙන්න බෑ.. ඔවුන් ශ‍්‍රීලනිපයට ජනාධිපති හෝ අගමැති ධුරය දෙන්නේ නෑ..- දයාසිරි

July 7, 2019 at 6:24 am | lanka C news
පොහොට්ටුව සමග සන්ධාන ගතවෙන්න බෑ.. ඔවුන් ශ‍්‍රීලනිපයට ජනාධිපති හෝ අගමැති ධුරය දෙන්නේ නෑ..- දයාසිරි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති, අගමැති හා ප්‍රබල ඇමති ධුර කිහිපයක්ම හිමිවන්නේ නම් ඔවුන් සමග සන්ධානගත වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැති බව ශ‍්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ දෙහිවල ශ‍්‍රීලනිප ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

ජනාධිපති හෝ අගමැති අපේක්‍ෂකත්වය කිසිසේත්ම ශ‍්‍රීලනිපයට නොදෙන බව පොදුජන පෙරමුණ මේ වන විටත් දන්වා ඇති අතර පක්‍ෂ දෙකම එක්ව මැතිවරණ සදහා තරග කරන බවට ශ‍්‍රිලනිපය විසින් කර ප‍්‍රකාශයද ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

13,982 Viewers

15 Comments to “පොහොට්ටුව සමග සන්ධාන ගතවෙන්න බෑ.. ඔවුන් ශ‍්‍රීලනිපයට ජනාධිපති හෝ අගමැති ධුරය දෙන්නේ නෑ..- දයාසිරි”

  1. desta says:

    munge bala mala prethakama nisa apiwa rata jathiya amaruwe wetenawa api aluth pakshayak hadala thopi okkoma gedara arinawa

  2. Ranjan says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම wage wenna epa. Kath kawuruth nethi wei.

    • kawinda says:

      pahana niwenna kittuwa eliya wediwenawalu. paradinna lan wenakota katametha dodanawalu.

  3. එල්ලුම් සේන says:

    පොහොට්ටුව දුන්නත් ජනතාව දෙන්නෙ නෑ උබලට.

    • Rata Wenuwen says:

      අහිකුන්ටක මිනිසුන් රිලව් නටවනවා වගේ මේ දිනවල බෙනේ රිලාසිරි උඩ පැන පැන නටනවා, දකිනකොට සිනහාත් යනවා

  4. Sarath says:

    SLFP thopi nodakin, nodomakin! Thopita thawa anagathayak thiyenne Choura Ragina samagai. Gihilla makabaaveyanla!

  5. Lebbe says:

    Muta wenne beneta ringala inna thamayi. Malinga kiwuwa wage.

  6. සිංහල බන්ඩා says:

    පොහොට්ටු නායකයො නෙවෙය් පොහොට්ටුවට චන්දෙ දෙන එකෙක් වත් ශ්‍රිලනිපයට කිසිම තනතුරක් දෙනවට කැමති නැහැ. සිරිසේන එක්ක කිසිවක් කරන්න බැරි බව එජාපයත් දන්නවා. රිලාසිරිලාට තියෙන්නෙ තනිව තරඟ කරල නහින එක තමය්.

  7. බෙර හඬ says:

    සංධාන ගතවෙන්න ශ්‍රි.ල.නි.පයක් දැන් ලංකාවේ ඉතිරිවෙලා නෑ. ඉන්න මන්ත්‍රීන්ලාගේ හිතේ උන්ට ඡන්දෙ දෙන්න මිනිස්සු බලා ඉන්නවා කියලයි, මෙදා ඡන්දෙන් උන් දේශපාලනේන් අතුගෑවිලා යනබව දන්නේ මහජනතාව පමණයි.

  8. vishnu says:

    මුන් බලන්නේ පොහොට්ටුවේ ආධාරයෙන් ගොඩ යන්න,දයාසිරි ගැන කිසිම විස්වාසයක් තියන්න බැ.ඔකා හෙට ඔක්කොම දාල unp එකට යන්න පුළුවන් බොහෝවිට,ම්ය්ත්රීට කොහොමත් මිනිස්සු කැමති නැ.දැන් බොරුවට මදය දර්ශන දැම්මට රට විනාසෙට පත් කලේ මේ හැතිකරේ…

  9. වරදට දඬුවම නියතයි says:

    ජනාධිපති නෙවෙයි ඉස්සරවෙලා මන්ත්‍රීකම් ගන්න උත්සාහ කරපල්ලා. අවරුදු 4 ක් UNP එක්ක නිදි වැදලා දැන් පොර ටෝක් දාන්න එන්න එපා. UNP කොන්ත්‍රතුව ජනවාරි වෙනකම් කරලා ආපහු UNP යටම පලයල්ලා. දේශ ද්‍රෝහී කාලකන්ණි.

  10. sunimal says:

    උබලට තිබෙන එකම මග දොන් ජුවන් සමග එකතු වීම පමනයි

  11. pissu pusa says:

    mekata hodatama pissu. ekane slfp ekata janapathi kama illane.

  12. UNP-GALIBBA says:

    උඹලා මහලොකු කෙරුමෝනේ කොරලා පෙන්නපන්කෝ ඊලඟ චංඳයේදී අපිටත් බලාගන්න බැරිය .

  13. Miniho thamuseylata lokukam gannna eka vitharada orrna karanney.Ratata kelevila giyat kamak nha ney.thmusey dustayek.thamuseta kelawana eka waradinnney nha.palayan muslim sandhanayata gihlla lokuthanathurak araganin. Balllaek wannna epa.

Main News