පොහොට්ටුව හැර ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ යලි රැස්වෙති..

February 18, 2021 at 12:00 pm | lanka C news
පොහොට්ටුව හැර ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ යලි රැස්වෙති..

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක පක්ෂ නායකයන් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් මේ සඳහා සහභාගී වී සිටියහ.

52,184 views

9 Comments to “පොහොට්ටුව හැර ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ යලි රැස්වෙති..”

  1. kkuruwita says:

    රජය දැන හෝ නොදැන වැරදි මග යනවිට ඔවුන් හරි මගට ගැනීමට ඔබලා කටයුතු කල යුතුයි. එය ජනතාවගේ එක් අභිලාෂයකි !!!!

    • මාක්ස්වාදී ජෙප්පා says:

      සුළු පක්ෂ වලට ඕන විදිහට රට කරන්න බෑ. අපි පොහොට්ටුව වෙනුවෙන් මේකෙ පන කඩාගෙන කමෙන්ට් දාන්නෙ අපේ වාසියට නෙවේ රටේ වාසියට. පොහොට්ටුවට ජයවේවා.

    • Kimbula🐊 says:

      kkuruwita , ඔබ හරි. එය තමයි සිදු වන්නේ හා වියයුතු වන්නේ

  2. Alapaluwa says:

    අනේ පව් මුන්ට චන්දෙ ඉල්ලල වෙනම ලක්ෂයක්වත් ගන්න බෑ. ඒ නිසා කවදාවත් පොහොට්ටුවෙන් යන්නෙත් නෑ.

    • විජේපාල says:

      මේ රටේ ජනතාව ඔක්කොම අද ඊයේ ඉපදුන උන් නෙමෙයී, මුන් සෙට් එක නැත්තන් පුහොට්ටුවක් නැති බව පොහොට්ටුවට චන්දෙ දාපු හැම එකාම දන්නා දෙයක්. මුන් නැතුව පොහොට්ටුවට අනාගතයක් නැහැ. ජනතාව චන්දෙ දුන්න අන්තිම රාජපක්ෂ ගෝඨාභය.

  3. GAMINI SENANAYAKE says:

    හොරු සමග හෙළුවෙන්. නිවැරදි වෙන්න තැනක් නෑ. පුළුවන්නම් ඔක්කොම කට්ටිය එකතුවෙලා කණ්ඩායමක් හැටියට තනියෙන් contest කරල බලය ඇරගෙන පෙන්නපල්ලා. එතකොට මිනිස්සු පෙන්නයි උඹලා ඉන්න තැන. බොරු කියලා ඔය හැත්ත බුරුත්ත ඔක්කොම පාරාජිකා වෙලා ඉවරයි. මූලික ප්‍රශ්න වලින් මිනිසුන්ගේ අවධානය වෙන තැන්වලට යොමු කරන්න, බොරු සdhද දාන්ඩ එපා. විසි වෙනි සංශෝධනයේදී, නැගෙනහිර ජැටිය කේස් එකේදී, උඹලා බොරු සද්දේ දාලා සටන පාවා දීපු හැටි මිනිස්සු දැක්කා.

  4. david milibanda says:

    Bring the Government to the correct fold.
    Wake up Gota and get him to take action using his powers.
    Punich all those responsible for destroying the Environment.

  5. Rabok says:

    Basil ta bayawella dangalana Wimal pissek – muuta uwamana kohoma hari ikmanata PM wenna – munta rattata kelaunata gananak naha – kana pathe rena buruwo

Main News