පොහොට්ටුව හිස් පක්‍ෂයක්.. අපි පැරදුනේ එජාප වැඩපිලිවෙල නිසා..- ජනපති

April 30, 2018 at 9:24 am | lanka C news
පොහොට්ටුව හිස් පක්‍ෂයක්.. අපි පැරදුනේ එජාප වැඩපිලිවෙල නිසා..- ජනපති

පොහොට්ටුව හිස් දේශපාලන පක්‍ෂයක් බවත් ඒක කිසිදා නොපිපෙන බවත් ජනාධිපති මෛත‍්‍රී්පාල සිරිසේන මහතා සදහන් කරයි.

ඔහු මෙසේ කියා සිටියේ මාතලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

‘පොහොට්ටුව හිස් දේශපාලන පක්‍ෂයක්. ඒක කිසිදා පිපෙන්නේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයේ දුර්වල ආර්ථික වැඩපිලිවෙල නිසා රජය අප‍්‍රසාදයට පත් වුණා. පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වුනේ රටේ ඇති වූ ආර්තික අර්බුදය නිසා’

136 views

46 Comments to “පොහොට්ටුව හිස් පක්‍ෂයක්.. අපි පැරදුනේ එජාප වැඩපිලිවෙල නිසා..- ජනපති”

  1. Viddya says:

    Is this a scientific statement Mr. President.?

  2. Libra says:

    Mole Kachal !!

Main News