පොහොට්ටු-අත සන්ධානගත වෙයි.. කොළඹ මහ උත්සවයක් සූදානම්.. අලූත්ම ලකුණ නම ගැන දැනට තොරතුරු මෙන්න..

November 12, 2018 at 11:20 am | lanka C news
පොහොට්ටු-අත සන්ධානගත වෙයි.. කොළඹ මහ උත්සවයක් සූදානම්.. අලූත්ම ලකුණ නම ගැන දැනට තොරතුරු මෙන්න..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්ව පෙරමුණක් හෝ සන්ධානයක් ලෙස තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

නව සන්ධානනයේ හෝ පෙරමුණේ නම හෝ සලකුණ කුමක්දැයි මෙතෙක් තීරණය කර නැති අතර දෙපාර්ශවයට එක්ව තරග කිරීම ස්ථිර බව බව අප වෙත අදහස් දැක්වූ දෙපාර්ශවයේම ප‍්‍රබලයන් තහවුරු කලේය.

දේශපාලන පක්‍ෂ ගණනාවක එකමුතුවෙන් පිහිටුවන නව පෙරමුණ හෝ සන්ධානය එලි දැක්වීම සදහා කොළඹදී උත්සවයක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් ඇත.

189 views