පොහොට්ටු අයවැයක් 2/3න් පරදී…

December 28, 2021 at 11:20 am | lanka C news
පොහොට්ටු අයවැයක් 2/3න් පරදී…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය පිහිටුවා තිබෙන ජාල නගර සභාව විසින් එලැඹෙන වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය පරාජයට පත්වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද පහක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද දහයක් ලැබී තිබීම හේතුවෙන් වැඩි ඡන්ද පහකින් අයවැය මෙසේ පරාජයට පත්විය.

අයවැයට විරුද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.

20,107 views

3 Comments to “පොහොට්ටු අයවැයක් 2/3න් පරදී…”

  1. ඡන්දදායක says:

    ජනාධිපති ලේකම් වෙනස් වූ පමණින් අලි සබ්‍රිගේ සිංහල විරෝධය යටපත් නොවන බව ඡන්ද දායකයන් දනී.

  2. 0.00069 BIYYO says:

    EXCELLENT,
    SHAMMIKA DIAS IS A BLADY ROGUE!

  3. Gamarala says:

    පොහොට්ටුවේ මළගම

Main News