පොහොට්ටු අයවැයට ශ‍්‍රීලනිපය විරුද්ද වී පරදවයි..

December 29, 2020 at 3:26 am | lanka C news
පොහොට්ටු අයවැයට ශ‍්‍රීලනිපය විරුද්ද වී පරදවයි..

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට 2021 වසරට ඉදිරිපත් කර තිබූ අයවැය වැඩි ඡන්දෙන් පරාජයට පත් වී තිබේ.

අයවැය පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

මෙහි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ කරගෙන පාලන බලය ගෙන ගියේය.

නමුත් මෙවර අයවැයට විරුද්ධව ඡන්ද 17 ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 11ක් ලැබින.

31,126 views

4 Comments to “පොහොට්ටු අයවැයට ශ‍්‍රීලනිපය විරුද්ද වී පරදවයි..”

  1. Rata Wenuwen says:

    රිළාසිරියාගේ කුමණ්ත්‍රනයක්

  2. MD says:

    ජනපතිතුමනි ඔන්න පනිනවා බළලා මල්ලෙන් ඵලියට.හොඳින් අවබෝධ කරගනු මැනවි.ආප්ප අමතක නොකරනු.රැ වැටුණු වලේ දවල් ………..

    • ක්‍රිමිනල් says:

      බළලා මල්ලෙං එලියට පනිනවා කියලා ඥාණාක්කා කියලා නැද්ද බං ? තාමත් කඩේ යන මී හරක් ඉන්නවනේ ; මුන්ට ඔනේ මොනවත් තෙමේ රාජපක්ශලට වහල් කං කරන්න.මෝඩ බෛයි හැතිකරේ.

  3. Be united says:

    අප සියල්ල එකමූතු නොවූන හොත් අප රට තවත් හයිට්යක් වනු ඇත. බයියන්ට සහ ටොයියන්ට උන්ගේ දරුවන්ම හෙණඉල්ලනු ඇත.

Main News