පොහොට්ටු අයවැය සම්මත කරන්න එජාපයත් සහාය දෙයි..

November 24, 2019 at 12:40 pm | lanka C news
පොහොට්ටු අයවැය සම්මත කරන්න එජාපයත් සහාය දෙයි..

නිවිතිගල ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය සම්මත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ද සහාය ලබාදී තිබේ.

මෙම ප්‍රාදේශීය සභාව බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇත්තේ මන්ත්‍රී ධූර 14ක් සමගිනි.

නමුත් විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 07 දෙනා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 02 ද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබිණි.

42 views

7 Comments to “පොහොට්ටු අයවැය සම්මත කරන්න එජාපයත් සහාය දෙයි..”

  1. Lakshman says:

    Good move .

  2. sunimal says:

    මහා බැංකු සොරකම අමතක නොකළ යුතුය

  3. nim says:

    to all members. get together and build nation. for main two parties. don’t depend on TNA votes for future elections. contest by ignoring those.

  4. Dissanayake says:

    හම්මො ඔව්. අයවැය පරද්දලා අපට පාර්ලිමෙන්තුව විසුරවා ගත්නත් බැනෙ අප්පා.

    • ranga says:

      ප්‍රාදේශීය සභාවේ අයවැය පරද්දල කොහොමද පාර්ලිමේන්තුව විසුරවන්නෙ?

    • Train almeda says:

      අනේ දිසො ඔයා දන්න දෙවල්

Main News