පොහොට්ටු-එජාප පිල් මාරු කිහිපයක්..
September 28, 2019 at 10:40 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔක්තෝබර් මස 7 වන දින නාම යෝජනා භාරදීමෙන් පසු ප්රධාන දේශපාලන කඳවුරු දෙක තුල පිල් මාරු කිහිපයක් සිදු වීමට නියමිත බව වාර්තා වෙයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ පිරිස් අතර සාකච්ඡා සිදුවී ඇති බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.
මෙම පිල් මාරුවීම සිදුවන්නේ විවිධ කලකිරීම්, විවිධ මතවාද හා නොසලකා හැරීම් ආදී කරුණු හේතුවෙන් යයිද පැවසෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්රාදේශීය මට්ටමේ නායකයින් කිහිප දෙනෙකු මෙලෙස පිල් මාරු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
පොහොට්ටුවට වැදගත් වන්නේ ගමේ යූඑන්පී නොවන අය කී දෙනෙක් සජිත්ට චන්දෙ දෙනවාද යන්නය්.
හරියට හරි, එජාප පාක්ෂිකයා සජිත් පස්සේ ගියා කියලා ඡන්දය දිනන්න අමාරුයි.
All these changes are for their personal interest there is no interest for this country.Both sides consist of A grade rouges.looses are you and me.
කුනුහරුප මුත්තා සහ ජොනී මුදුන්කොටුව පනීලූ…
දන්නවා වගේ බොරු කියන්න එපා බන්.ජොනී කවදාවත් මහින්ද දාලා යන්නෙ නෑ.බොරු කියන්න එපා.ජොනී කැම්පේන් එකේ ඉන්නෙ
UNP eken nam ekekvath yannehe, hebei pohottuwenui SLFP ekenui set ekak enawa UNP ekata
oooong den SB Naavinna aawa
පහුගිය කාලේ යූඇම්පියට කත් ඇද්ද කීප දෙනාට කොහොමත් ඉන්න බෑනෙ ආයිබෝවං … ගියත් නොගියත් උන් ටික යූඇම්පියට තමයි.. ඒ පැත්තෙ ඉන්න රට ජාතිය ගැන හිතන ගොයියලා ටික පොහොට්ටුවට එයි.
hdai hdai..apita puluwan ratata ettatma adaryk tynne kawuda kyla blgnna…Moka pennath anmita chande denne minissune…