පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..

May 27, 2021 at 11:20 am | lanka C news
පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ කොරෝනා එන්නත් ලබා දීමක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ කුමන ප‍්‍රමුඛතා පදනමකින්දැය ප‍්‍රශ්ණ කරන ඔහු අද වන විට මෙරට කොරෝනා දේශපාලනයක් සිදුවන බවද එමඟින් විද්‍යාත්මක පදනමකින් එන්නත්කරණය සිදු නොවන බවත් පැවසීය.

කොරෝනා වසංගතය පරාජය සදහා නම් මුළු ජනගහනයෙන් 70%ක් වත් එන්නත්කරණය කළ යුතු බවද පැවසූ ඔහු එහි දී අවදානම් සහිත සඳහා මූලිකත්වය ලබාදිය යුතු බවද කියා සිටියේය.

නමුත් අද සිදු වන්නේ එය නොවන බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් තමන් හිතවතුන්ට කෝටා ක්‍රමයට එන්නත් කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාම මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් බවත් තමන් අයත් වන්නේ කුමන කාණ්ඩයට දැයි මෙතෙක් නිශ්චිතව නොදන්නා බවද කියා සිටියේය.

රටේ ජනතාවටද ඇතිව තිබෙන මෙම අවිනිශ්චිත තත්ත්වය නිසාම ජනතාව තමන්ට ඇති දේශපාලන හිතවත්කම් පාවිච්චි කරමින් එන්නත ලබා ගැනීම සඳහා පොර කමින් සිටින තත්වයක් ඇතිව තිබෙන බවත් ඔහු කියා සිටියේය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

19,198 views

45 Comments to “පොහොට්ටු කාර්යාලයේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයක්.. පොහොට්ටු දේශපාලඥයන්ට එන්නත් කෝටාවක්..”

  1. Ex jvp says:

    යකෝ ගොං තක්කඩි හොරා….ස්කොට්ලන්තයේ ගෙදර තාම තියෙනවද ??. කාලකන්නි පාදඩයෝ …දැන ගනිං පුංචම්ම …පොහොට්ටුවෙ හරි මොන ලබ්බෙ හරි එන්නත් දෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට …..තොට ඕන මිනිස්සු මැරෙනව බලන්න නේද⁣ ….මිනී මස් වලට , ලේ වලට ඉව අල්ලන පාදඩ බල්ලා ……තෝ වගෙ උං ඉපදෙන්න රට පවු කරන්න ඕනෑ ….

    • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

      බල්ලෝ කොච්චර කටු කෑවත් ඒක තමයි හොඳම එක කියල හිතන් ඉන්නේ. මොකද උන්ට කවදාවත් මස් කැල්ලක් ලැබෙන්නේ නැති නිසා. අන්න ඒ වගේම තමයි පුට්ටු බයි වහල්ලු. මැරෙනකම් වහල් කම් කරත් ඒක තමයි සැප කියල හිතන් ඉන්නේ. එහෙව් රටක ඉතින් මෙහෙම් වැඩබැරි ටාසන් ල ජනපති පුටුවේ වාඩිවී නොතිබ්බොත් පුදුමයක්. හරකෙක් එලවලා ගෙනාවේ තඩි බුරුවෙක් නේද ?

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        කවිද බං ගවපාලනේ කටුලෙව කෑවෙි මට මතක නෑ අර මොන අලිපැටියද?

      • ලෙඩෙක් says:

        අනෙ බොල හොරිකට ජෙප්පො……තොපි වගෙ මේ අකුදි බලලගෙ හොරි කහන එවුන් නිසා තමයි රටට කෙලවෙලා තියෙන්නේ…

    • Darshana abayakoon says:

      මේකට දාල තියෙන කොමෙන්ට්ස් කියෙව්වම තෙරනවා ලංකාව දුර්වල අසාර්ථක තුන්වන් ලොකයේ රටක් වෙලා තියෙන්නෙ ඇයි කියලා.

      ලොක සෞක්ය සන්විදානය එන්නත් දීම සදහා නිශ්චිත ප්‍රමුකතා ලයිස්තුවක් හදල දීල තියෙනවා. රොගය පැතිරීම පාලනයත්, මරණ සංකියාව අඩුකර ගැනීමෙත් අරමුන ඇතුව.
      මූලික ප්‍රමුකතාවය සෞක්ය සේවයේ හා අනිකුත් සේවාවන් වල යෙදෙන ඉදිරිපෙල සේවකයන් සදහා. මීට සෞක්ය කාර්ය මන්ඩල හෙදහෙදියන්, ආරක්ශක අන්ශ,මහජන සෞක්ය පරීක්ශවරු ආදිය ඇතුලත්. මොක්ද ඔවුන් රොගී වුනොත් මුලු පද්දතියම කඩන් වැටෙනවා. හැබැය් අද වෙන විට හෙද කාර්ය මඩලයේ 4000 කට පමන වැක්සීන් නෑ. එමෙන් ම ඉදිර්පෙල බොහො දෙනෙක්ට දෙවැනි මාත්‍රාව නෑ. ඔවුන් අනතුරේ.
      ඊලග ප්‍රමුකතාවය අවුරුදු 60ට වැඩි හා නිදන්ගත රොග වලින් පෙලෙන පුද්ගලයන් මොකද ඔවුන්ට ඇති ජීවිත අවදානම ඉතා අදික නිසා. ඊට පස්සෙ තමයි වයස් කාන්ඩ අනුව අනික් අයට ලැබෙන්නෙ.
      හැබැයි ලන්කාවෙ ඉස්සෙල්ලම පාර්ලිමේන්තු, මන්ත්‍රී වරුන්ට, ඊට පස්සෙ ඔවුන්ගෙ පවුල් වල අයට. ඊට පස්සෙ බල පුලුවන් කාර කම් තියෙන සන්ගම් වලට හා ඔවුන්ගෙ පවුල් වලට. මෙහෙම තමයි ප්‍රමුකතා ලයිස්තු හැදිල තියෙන්නෙ.
      දැනටමත් 30කට ආසන්න ප්‍රමානයක් මිය යනව දවසට එයිනුත් 10ක් විතර ගෙදරම. මේ සියල්ල රජයේ නොහැකියව නිසා සිදුවන මරන.
      හරි නම් වැක්සීන් ඔර්ඩෙර් කරන්න තිබ්බෙ ගිය අවුරුද්දෙ නොවෙම්බර් දෙසැම්බර් කාලයෙ. ඒකාලෙ පැනි බෙද බෙද මුට්ටි අත ඇර ඇර හිටිය. දැන් කොහෙන් හරි පිනට එන්නත් ටිකක් හම්බෙනකන් මුහුදට දත නියවන් ඉන්නව.
      හැබැයි ඛේදවාචකය ඒක නෙවෙයි. තමන්ට ජීවත් වෙන්න තියෙන අයිතියත් දේශපාලන ප්‍රමුකතා ලයිස්තුවලට යට වෙනකොට, ඒ අසාදාරනයට ලක්වෙන ජනතවම ඒ පාලකයන්ගෙ සුදු හුනු ගාන එක.

    • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

      අපේ ඇරියත් අපි පොහොට්ටුවේ යකෝ……අනුර කුමාර මොකෙද්ද …….නාමල් ස ගෙ පුතාගෙ පුතාත් මේ රටේ රජකම් කරලා තමයි නවතින්නේ…….අපිට කන්න නැතත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් ……

  2. පල පල says:

    කාගෙ හරි පස්සෙ ගිහිං ගෙදරට එන පට්ට හොරා…..කොහොම හරි පුංචම්මට එන්නත අරං දීපං…….තොට නං කොරොනා නෙවෙයි හර්පිස් වගෙ ලෙඩත් ඇති….

    • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

      අපේ ඇරියත් අපි පොහොට්ටුවේ යකෝ…… …….නාමල් ස ගෙ පුතාගෙ පුතාත් මේ රටේ රජකම් කරලා තමයි නවතින්නේ…….අපිට කන්න නැතත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් ……

      • කැපුවත් පොහොටිටුවට says:

        ඒකයි අපි මෙි ආන්ඩුව ගෙනාවෙි බැංකු හොරැ කොහොමත්රට කෑවා ඒකයි උන් ගෙදර යැවිවේ. මොනවා කිවත් 2035 වෙනකමි පොහොටිටුව තමයි

  3. D.Nimal says:

    JVP is classes of that Low grade politicians ,their in born wrong line of anarchism also not that Right thinking rationalist group of politicians .they well very known Gun Point politics and corrupted agitation by on behalf of UNP and SJB voice…..! Such Party of JVP has no masses base in island-wide.

    • හලාල් කාන්ත says:

      ඇයි ඔහෙට ජවිපි එකෙන් පු ට කටු කම්බියක් බැස්සුවා ද ? තාම එකේ තරහ නේද තියෙන්නේ. එහෙම තමා බන් ඕනවට වඩා හොරා කාපුවහම.

  4. Saman says:

    මේ පිටුපස සිටින්නේ වලේ පයයි ගොඩ පයයි සිටින මහ තක්කඩිය .මුරුත්තෙට්ටුවේ ආනන්දත් කෑ ගැසුවේ ජනාධිපතිගෙන් මේක තක්කඩි දේශපාලුවන් අතට පත් කිරීමට .

  5. Hana says:

    කොහෙ හරි තියෙන කුනු ටිකක් ඇඳල එික විකුණන ඉහද පනුවා . ..උබ මොනාද බං මේ රටට කරල තියෙන්නේ ….හොර ගෑනිට ස්කොට්ලන්තයේ ගෙයක් ඇරං දුන්න මිසක්….
    මේ වගෙ ඩයල් තමයි නියම දෙපිට කාට්ටුවෝ…..
    හංදියෙ පිංහාමි හොදයි මේ කුනු ගොබිලට වැඩිය…..ඊලග පාර තුනත් නැතනැතිවෙනව අම්බරැවා ලියල තියාගනිං…

    • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

      අපේ ඇරියත් අපි පොහොට්ටුවේ යකෝ……අනුර කුමාර මොකෙද්ද …….නාමල් ස ගෙ පුතාගෙ පුතාත් මේ රටේ රජකම් කරලා තමයි නවතින්නේ…….අපිට කන්න නැතත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් ……

      • කැන්දසේන නරියා ට මොළයක් says:

        දැන්මම ඇරලා වගේ. යකෝ කුලියට පූ දෙන පෝන්නයෝ කෑ ගැහුවට ආණ්ඩු මාරු කරන්න බැහැ. එහෙම වෙන්නේ තොපි වගේ ලෝල්ලෝ ඉන්න රටක. දෙන දෙයක් කාල රෙන පූ පරිස්සම් කරගෙන හිටපන් මෙතන ගන්දගස්සන්නේ නැතුව.

  6. මැදමුලනෙ මුත්තා says:

    පවිත්‍රාගේ මහත්තයා කංචන ජයරත්නත් හිතවතුන්ට හිටු කියල එන්නත් ගස්සනවලු. හොයල බලපල්ලා.

  7. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    මේකා අමු බොරු කියන්නෙ. පොහොට්ටුවෙ කවුරුවත් බටහිර එන්නත් ගහන්නෙ නෑ. ඔක්කොම හෙළ ඔසු පමණයි.

  8. උපාසක says:

    විවේචන, වචන හරඹ, අපහාස, වෛරීය ප්‍රකාශන, මහ පොළව මත කිසිදා ක්‍රියාත්මක කල නොහැකි න්‍යාය, බොරු සද්ද… මේවා හැරුණුවිට මෙයා කල යමක් තිබේද?

    • පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

      අපේ ඇරියත් අපි පොහොට්ටුවේ යකෝ……අනුර කුමාර මොකෙද්ද …….නාමල් ස ගෙ පුතාගෙ පුතාත් මේ රටේ රජකම් කරලා තමයි නවතින්නේ…….අපිට කන්න නැතත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් ……

      • ලෙඩෙක් says:

        තොට පිස්සු ද ගෙරියො …කට් ඇන්ඩි පේස් කරන්නෙ එකම දේ..
        උබත් සීයට තුනෙ වෛරසද ???

  9. n.s fasions kurunegala says:

    muge begal den wihilu

  10. Namal says:

    Tho thanka hoya ganin punchi ammatath gahala hora gaanitath gahanna. Wal kuhaka balla. Kathawa sudana wage, wanachara kama uthuranawa.

Main News