පොහොට්ටු කූඩුවෙන් පල.. ශ්‍රීලනිප කූඩුවේ කැමති බිත්තරයක් දමාගනු..- හිටපු ජනපතිට පොහොටුවෙන් කියයි..
March 5, 2020 at 12:02 am | lanka C news
තමන් ඇතුළු පිරිස විසින් සාදාගන්නා ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කූඩුවෙන් ඉවත් වී යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙන බව එම පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කූඩුවේ කැමති බිත්තරයක් දමා ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.
පොලොන්නරුව වකුගඩු රෝහල තමාගේ එකක් හිටපු ජනපති සිරිසේන පැවසුවත් අධිවේගී මාර්ග, හම්බන්තොට ගුවන් තොටුපල, මත්තල ගුවන් තොටුපළ තමාගේ යැයි මහින්ද රාජපක්ෂ මහතා කිසිදිනක පවසා නැතැයි ද ඔහු සඳහන් කළේය.
පොලොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Ratta kaapu awasthawaadi haraka – do you really think people are brainless idiots like you and your kukkas around you – thank for people for not throwing rotten eggs at you when you appear in public
Sri Lanka appears to be the worst country in the world for bloody Political crooks, criminals and Political erotic-sex criminals and Political traitors much worse than even in African countries like Nigeria, Congo, Zimbabwe etc. which are already bankrupt as stated by World rating agencies.
The problem in SL is both the government Politicians and the Opposition Politicians are criminal crooks as a result, it shows that both major Political parties are protecting each other and delaying criminal jail sentences for the crooked criminal political bastards like Ranil, Karu, Rajitha, Champika and Mangala etc .etc.
The weak-minded prisident we ever had!
karunakara SLFP chanda dayakin MAITRI hodin Hadunaganna.eya hadanne chanden passe Sajth ekka gamanak yannai.Nawatha Rata kabasiniya karanna dagalanne.wairaya paturanawa.
සිරිසේන සිරිසේනට ඔන තැන බිතතර දායි. උඹනම් නව නගරය අළුත් දිහාවක අනුන්ගේ කුඩුවක බ්ත්තර දානවලු නේද?
Srilanipa kuduwe ona ” Bijjak ” damaganu!
….what more to say about this ungrateful pathetic fellow who destroyed SLFP, Country , Economy . culture,…list is huge and disgusting,…but we need to be careful with his team,…they have already infiltrated POHOTTUWA,…and destroying it from inside. They are showing that they are working their dirty hearts out for the country now… after sleeping for 4 years with Yahapaalanaya…when the time comes they will fly back to start the YAHAPAALANAYA – 2…FOR SURE!