පොහොට්ටු ගිවිසුමට විරෝධය පා ශ‍්‍රීලනිප පිරිසක් එජාපයට.. ජාතික ලයිස්තුව ඉල්ලා පොරයක්..

September 29, 2019 at 2:10 pm | lanka C news
පොහොට්ටු ගිවිසුමට විරෝධය පා ශ‍්‍රීලනිප පිරිසක් එජාපයට.. ජාතික ලයිස්තුව ඉල්ලා පොරයක්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ගිවිසුම්ගත වුවහොත් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්චා සිදු කර අවසන් බවයි.

එජාපයට එක් වූ පසු මැතිවරණයට තරග කර ජය ගැනීමට විශ්වාසයක් නැති මන්ත‍්‍රීවරුන් එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් ලබා දෙන්නැයි දැඩිව ඉල්ලීම් කරන්නේ යයිද දැනගන්නට ඇත.

59 views

13 Comments to “පොහොට්ටු ගිවිසුමට විරෝධය පා ශ‍්‍රීලනිප පිරිසක් එජාපයට.. ජාතික ලයිස්තුව ඉල්ලා පොරයක්..”

  1. උපාසක says:

    මැතිවරණයක් තරග කරලා දිනන්න බැරිනම් හිටිය කියලා ඇති පලේ මොකක්ද ආයිබෝවං

    • කැසිනෝ--වල says:

      මේ රටේ දේශපාලනඥයන් සෑහෙන පිරිසක් කැසිනෝවලට පුරුදුව සිටින බව පෙනේ.
      ඔවුහු ද එක රැයට රුපියල් ලක්‍ෂ දහය, පහළොව පරදිති. ඒ සල්ලි මහජනතාවගේ සල්ලිය.
      දේශපාලනඥයන් උපයන මුදල් ගණනය කරන ක‍්‍රමයක් ලංකාවේ නැත. ඔවුහු තමන්ට ලැබෙන පුද්ගලික ආධාරවලට බිල් නොකඩති. විවිධ පදනම් හදාගෙන මහජනයාගේ සල්ලි ගසාකන මේ මිනිස්සු එම මුදලින් මාලිගා හදාගනිති.අපේ දේශපාලනඥයන් වැඩි දෙනා ද අන් අයගේ මුදල්වලින් පිස්සු කෙළින දේශපාලනඥයෝ වෙති. දේශපාලනඥයන්ට ලැබෙන මුදල් ගණනය කර ඒවායින් ඒ තුළ ඇති ‘ගසා කෑ කොටස’ වෙන් කර හඳුනාගත හැකි නම් එම මුදල් යොදවා ආබාධිත රණවිරුවන්ගේ විශ‍්‍රාම ප‍්‍රශ්නය විසඳා ගැනීම ඉතා පහසු බව කියමු.
      මෙන්න පපුවට අත තියාගෙන හූරා කන රැළ…

  2. පුරවැසියා says:

    සජිත් මහත්තයෝ ඔයා කුණු ගොඩවල් නම් ලංකරගන්න එපා…..ඔබ තුමාට රටේම ප්‍රසාදය තියෙනවා……..කාගෙවත් සහයෝගය ඕණ නෑ………ජනතා ප්‍රසාදය හොදටම ඇති……..හොඳ අය ලං කරගත්තට කමක් නෑ…….

    • සදාලෝකපූජත says:

      ඔව්! බදුර්දීන්ලා හකීම්ලා හිස්බුල්ලා දිගමබරම් සම්බන්ධන්ලා උඹ වගේ යූ එන්පී හරක් ඉන්නකං බයවෙන්නෙ මොකටද නේද

  3. පරණ යූඇන්පීකාරයෙක් says:

    ෂහ්!.. හරිම පාඩුවක් තමයි වෙන්න යන්නේ. ඔය යන එවුන් අවලංගු වෙච්ච කාසි.

  4. සිංහල බන්ඩා says:

    ඔය පොහොට්ටුව ලකුන ප්‍රශ්ණයක් කරගත්ත දේසපාලන අනාතයන්ට තිබුනෙ තමන්ගෙ තනතුරැ පිළිඹද ප්‍රශ්ණයක්.

    • බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රිලනිපය නිකංම දියකරල අරින්න දශක ගානක් ශ්‍රිලනිපය වෙනුවෙන් ගුටිකාපු දරදිය ඇදපු අයට බෑ. ශ්‍රිලනිපය පක්ෂයක් විතරක්ම නෙවෙයි මේ රටේ මිනිස්සුන්ගෙ හදගැස්ම. එක එකා තම තමන්ගෙ දේශපාලන වාසිවලට පක්ෂෙට කරන මදිපුංචිකම් සේරම ගම්වල පරම්පරා ශ්‍රිලංකා කාරයො ඉවසිල්ලෙන් බලාඉන්නවා. වෙලාව ආවාම උත්තරෙත් දෙනවා. එජාපෙන් කැඩුනු රාජාලියාට වෙච්චදේ අමතක කරන්න එපා.

  5. MD says:

    Janadipati tumani saloon dora 24 hours arala tiyanna.UNP Ekata oya yanne obatumata barapatala hani karapu udaviya.

  6. andare says:

    Palayan , thopita sajith gewal hadala dei.

  7. Nandasoma Suriyaarachchi says:

    ඔය පොහොට්ටුව ලකුන ප්‍රශ්ණයක් කරගත්ත දේසපාලන අනාතයන්ට තිබුනෙ තමන්ගෙ තනතුරු පිළිබඳ ප්‍රශ්ණයක්.

    සිරිසේන ගේ ලක්ෂ 8 වැඩක් නැහැ….. එයා එකතු කර ගත්තොත් ඡන්ද ලක්ෂ ගානක් කැඩෙනව……!!

  8. gamarala says:

    ගමට යන්න බැරි පිරිස මේ අය කොසු පාරට බයලු

  9. David Milli-banda says:

    Which SLFP supporter will vote for a loosing SLFP Candidate?
    They will never vote for the UNP as well.

  10. Gone gota says:

    SLFP will never join with pohotuwa till they agree to change the party icon.

    So this is a go thing to UNP and they will get support of SLFP.

    This means no fight to the UNP with gone Gota.

Main News