පොහොට්ටු ජනරැලි යලි ඇරඹේ.. අගමැති මහින්ද වේදිකාවේ..

July 16, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු ජනරැලි යලි ඇරඹේ.. අගමැති මහින්ද වේදිකාවේ..

මහමැතිවරණය සඳහා පවත්වන ජනරැලි තාවකාලිකව අත්හිටවූ වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් හෙට දිනයේ සිට සිය ප්‍රචාරක රැලි ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ පොළොන්නරුවේ දී ජනහමු කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ජනහමු මනම්ටිය කදුරුවෙල ඇතුළු ස්ථාන කිහිපයකදීම සංවිධානය කර ඇත.

ජනහමු සංවිධානය කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපේක්ෂකයන් විසිනි.

218 views
Main News