පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..

February 28, 2018 at 12:40 pm | lanka C news
පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනධිපතිවරයා ඊයේ දිනයේ පුද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

බැංලෝරයේ තිරුපති දේවාලය වැදපුදා ගැනීම සදහා රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේ යෙදුනු බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු හය දෙනෙකු එක්ව ඇති බවද සහන්ය.

106 views

43 Comments to “පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..”

  1. hari says:

    Lankawe Deiyio naddada HA….. Ha…..///

  2. Ranjan says:

    Thirupathi has a place for Buddha. If you want you can worship Buddha and come back. I have done few times when i go with freinds.

  3. Gona says:

    Kohomath MRA 1000% mitya dustrikaya… gani wagemai.. boruwata baiyanwa kade yawanawa… Chandrika visky gahuwath Ranila/MARA/MY3 wage peeachan une naha.. nodakin.

  4. vishnu says:

    මෙය නම් හොඳක්‍රියාවක් නොවේ.ඔබ දිනෙව්වේ
    දෙවියන් අදහන අය නොවේ.බෞද්ධ අපිව
    හෑල්ලුවට ලක් කරන්න එපා

  5. මාතලේ බණ්ඩා says:

    සාස්තරකාරයො, දේවාල පස්සෙ ගිහින් ගියපාර කෙළවගත්තා. මෙිපාරත් ඒපාරෙම යනව වගේ.

  6. mali says:

    I am very sad to see this thing what is the purpose of worshipping hindu gods are we salves of India,Has he been voted and raised to this position by hindu gods and indian people ,shame on you Mahinda .sinhala buddhist and bikkus find somone else to represent them not this man here after.He should take his retirement and stay at the thirupathy forever.

  7. Open mind says:

    සිංහලකම ,බෞද්ධකම පෙරටු කරගෙන කැ මොර දෙන, හෝ දේශප්රේමීකම කරටගත් එක භික්ෂූන් වහන්සේ කෙනෙක් හෝ සිල් රෙදි ඇඳගත්ත අයෙක් නැද්ද උපදෙස් දෙන්න

  8. Karu Jayasuriya says:

    ඊළගට සුමනදසත් ලන්කරගත්තා නම් ඔක්කොම හරි. මොහු ගැන මගෙත් පැහැදීම ටිකක් හරි අඩුවෙනවා මේ දේවල් නිසා. ගෝටා මෙවැනි ක්‍රියාවල වල නොදීම ඉතා වැදගත්.

Main News