පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..

February 28, 2018 at 12:40 pm | lanka C news
පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනධිපතිවරයා ඊයේ දිනයේ පුද්ගලික සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

බැංලෝරයේ තිරුපති දේවාලය වැදපුදා ගැනීම සදහා රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේ යෙදුනු බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු හය දෙනෙකු එක්ව ඇති බවද සහන්ය.

252 views

43 Comments to “පොහොට්ටු ජයෙන් පසු මහින්ද මුලින්ම ඉන්දියාවටයි.. තිරුපති දෙවියන් වදී..”

  1. cw says:

    What is this nonsense?

  2. Rohan says:

    Aiyo thawama moda weda ath erala nae

  3. nipu says:

    dont go after kovil. you are buddhst.refer what buddha said .

  4. Gayantha says:

    Pissu waida. Janapayhiwaranayedi oya kallathoni demala magula asse ringuwa epa kiyaddi. Anthimata chandeth pairaduna. Mai saire oba thuma dinne deshapremi janathawa nisa misak oya magula nisa nemai.

  5. san says:

    This is a big mistake we must never take any form of blessings from India. In the long run it will always be for the destruction of this country. Mahinda is provided wrong advise , this is what happened to him in 2015 also. Ranil will get the correct energy as his background is indian. The moment any one with a good blood line goes to India he/she is finished.

  6. රුවන් says:

    මාධ්‍ය සංදර්ශන සේරම කරන්නේ පන්සල් වල ඉඳගෙන. වඳින්න යන්නේ තිරුපති. ලැජ්ජයි මහා රජාණනි.

    • කැකිරි says:

      බැංකු හොරා අගමැති කමේ සිටීම ගැන ලැජ්ජ නැති බොලාට මහින්ද තිරුපති ගියාම ලජ්ජා හිතෙනවා නේ ? බුදුන් වහන්සේ තමන්ගේ ශාසත්රූන් වහන්සේ හැටියට සලකන තාක් කල් බෞද්ධයන්ට දෙවියන්ගේ පිහිට ලබා ගැනීමට බාධාවක් නැහැ . සැබෑ බෞද්ධයින්ට දෙවියන්ගේ පිහිට වැඩියෙන් ලැබෙනවා. රට කන ලංසි පැපොලන්ට වඩා.

  7. don katugampala says:

    CHANDETA ISSELLA THIRUPATHI GIYE MY3 EYAGE PAVULE AYAYI ,RANILUYI EYAGE MY3YI ,GIHILLA “BARA HARA”UNE CHANDEN YAHAPALANE” DINAVANNA, NAMUTH MAHINDA DINUVAM ,EKATA DEVIYANTA ISTHUTHI KARANNA MAHINDA GIHIN THIYENNE,

  8. Karu jayasuriya says:

    Me pissu weda Kawada nawathivida. Obage daruwo, pakshaye aya remand karanakota thirupati koheda danne nehe hitiye. Oba nawathath parana parema gamankarannada yanne

  9. nomatata says:

    Meyanam hadena jathiye kenek novei wage…, mechchara de welath mole nathnam, mithyawal passe thawamath duwanawanam api kata kiyannada? Ape rata gana dukai …eth mata hithanne Gota wage minissu meeta wada yatharthaya dakinawa kiyalai…..

  10. upali says:

    අදින් පසු මහින්ද මැතිතුමා පිළිබඳ මගෙ සිතෙ තිබු පැහැදීම කනගාටුවෙන් වුවද වෙනස් කර ගතිමි. ඒ පිළිබඳව මා ඉතා කනගාටු වෙමි.

    • jayamal says:

      මහින්ද මැතිඳුන් හැම ආගමකටම හැම ජන කොටසකටම ගරු කරන…. ආදරය කරන…. සංවේදී හදවතක් ඇති සොඳුරු මිනිසෙක්. එතුමා මීට පෙරත් තිරුපති ගියා. මේ රටේ දරුණු යුද ගිනි නිවා අපිට අභය දානය දුන් එතුමා සමඟ ජනතාව හැමදාමත් ඉන්නේ. එතුමා කොහේ ගියත් මොනවා කරත් මේ රටේ ජනතාවට වැඩියෙන්ම ආදරය කරන මේ රටේ ජනතාව ආරක්ශා කරන එකම නායකයා එතුමා බව අපිට අවිවාදයෙන් පිලිගන්නම වෙනවා.

Main News