පොහොට්ටු ජය සමරා කිරිබත් පිසූවේ යයි සේවකයන් තොගයන් යාපනේට, කිලිනොච්චියට මාරු කරයි..

March 1, 2018 at 11:20 am | lanka C news
පොහොට්ටු ජය සමරා කිරිබත් පිසූවේ යයි සේවකයන් තොගයන් යාපනේට, කිලිනොච්චියට මාරු කරයි..

පළාත් පාලන මැතිවරණයේ ලද ජයග‍්‍රහණය සමරමින් බැනරයක් ප‍්‍රදර්ශණය කර, කිරිබත් පිසුවේ යයි විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීන් 30 දෙනෙකු දුෂ්කර ප‍්‍රදේශවලට මාරු කර යවා ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇමතිනි තලතා අතුකෝරාල හිටපු ඇමතිනියට එරෙහිව ශ්‍රේෂාඨාධිකරණයේ නඩු පවරන බවද ඒ මහතා පැවසීය.

මෙම සේවකයන් මාරු කර යවා ඇත්තේ යාපනය, වවුනියාව, කිලිනොච්චිය වැනි ඈත දුෂ්කර ප‍්‍රදේශවලට බවත් පවසන සභාපතිවරයා ඊට එරෙහිව උපරිමාධිකරණයේ නඩු දමන බවත් ඇමතිවරියගෙන් පුද්ගලික වන්දි අය කර ගැනීමට කටයුතු කරන බවද සදහන් කරයි.

33 views

7 Comments to “පොහොට්ටු ජය සමරා කිරිබත් පිසූවේ යයි සේවකයන් තොගයන් යාපනේට, කිලිනොච්චියට මාරු කරයි..”

  1. ආනමඩුවෙි නන්ද හිමි says:

    අනේ ජී.ඇල්. උන්නැහේ මහින්දගෙ කාලෙ ඔබ විදේශ ඇමතිකම දරද්දි, ඔබට බලයක් තිබුනද? නැහැනෙ. සචින් වාස් ගුණවර්ධන නේද අමාත්‍යාංශය පාලනය කළේ. ඒකාලෙ ඔබ නිකමි නිකමි පඹයෙක් විතරයි නේද? සචින් වාස් ගුණවර්ධන එන්ගලන්තෙ තානාපතිට ගැහුවම ඔබෙි ඔය කට තිබුනෙ පු……ද?

  2. Open mind says:

    ජී.ඇල්. නෙ නඩු දාන්නෙ…..ශුවර් ඒ නඩු පරාදයි

  3. daminda says:

    2015 janawaari 08 wapurapu asswanna…………..

  4. sira says:

    ane pala naki pirishami. thoge mahajarya kama hoda thoge ganita. naki wasalaya. thoge muna dekkama peene mala perethayek. thope sape thama ape ratata me wadila thiyenne. chandrikage pihiten desapalneta awith eahata mehata pana pana chitt eaken inna para ballek umba. naki musalaya tho mechchara kal rata karapau eaka deyak kiyapan gewalaya. widesha amathi kiyala loke wate rawum gahawwa minissunge salli walin naki wesigeputha. hata panapu naki haththa okkoma (parlimenthuwe inna) marena thurawata ape rate kello kollonta nam kalak yanne naha.

Main News