පොහොට්ටු ජාතික ලයිස්තුව නම් කිරීමෙන් ශ‍්‍රීලනිපය අවුලක.. රෝ.ල. පියදාස හැලිලා..

August 8, 2020 at 10:40 am | lanka C news
පොහොට්ටු ජාතික ලයිස්තුව නම් කිරීමෙන් ශ‍්‍රීලනිපය අවුලක.. රෝ.ල. පියදාස හැලිලා..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු නම් කිරීමෙන් පසු යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර තිබූ ශ‍්‍රීලනිප හිටපු වැඩ බලන මහ හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ සඳහා නම් කර නොතිබීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නම් කිරීමට මුල සිටම එකඟතාවක සිටි බවයි.

නමුත් අවසන් මොහොතේ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඉවත් වීම ගැන කරුණු සොයා බැලීමටද පක්‍ෂයේ සාකච්චාවක් ඇත.

3,763 views

24 Comments to “පොහොට්ටු ජාතික ලයිස්තුව නම් කිරීමෙන් ශ‍්‍රීලනිපය අවුලක.. රෝ.ල. පියදාස හැලිලා..”

  1. Jaya Basnayake says:

    This party does not need anybody demanding for a post. This party build by the nation and appointed a leader to represent them. If it is the decision by the leader, others should obey it in the name of democracy and people led government. Do not allow anybody to piggyback this great opportunity and buckle the progress of the government.

Main News