පොහොට්ටු නායක මහින්ද තරග කරන දිස්ත‍්‍රික්කය මෙන්න..

March 2, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටු නායක මහින්ද තරග කරන දිස්ත‍්‍රික්කය මෙන්න..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් කරන ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින්නැයි ආරාධනා ලැබී ඇත.

පසුගිය මහ මැතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා තරග කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයට නායකත්වය සපයනු ලබන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.

0 views

19 Comments to “පොහොට්ටු නායක මහින්ද තරග කරන දිස්ත‍්‍රික්කය මෙන්න..”

  1. Eiffel says:

    දැන් ඉතිං ඔය මදෑ.. මලයට කරගන්න දීලා පොඩ්ඩක් විවේක සුවයෙන් ඉමු..

    • " හිටං උකුස්සා "🦅🦅 says:

      අර කිව්වත් වගේ… ඇවිල්ලා මාස තුනයි….
      එක මත්කුඩ්ඩෙක්ටවත් රටටම පේන්න දඬුවමක්
      ලැබුනද..?? මම කියනකොට තමයි එල්ලුම් ගහ
      මට ගෙදර ගෙනියන විදියට වැඩකලේ..!!

    • Nirmal says:

      පාර්ලිමේන්තුව විසුරවනවාට වඩා ඉතාම සුභ ආරංචියක් වෙනව ඔබතුමා දේශපාලනයෙන් සමුගන්නාබව ප්‍රකාශ කලොත්. එහෙම උනොත් 3/2 නොව 6/5ක් ගැනීමට හැකිවෙනවා.

      • Aruna says:

        Why can’t you make plans for Ranil and Anurakumara to quit politics ….look like you are real ponce

      • සජියා කපෝති says:

        සජියගෙ ගොබ්බයොන්ටත් හිතෙන දේවල්…? මහින්ද අයින් උනොත් සජියට අගමැති උනහැකි කියලයි මුන් හිතං ඉන්නෙ… පව් අප්පා 😜
        මහින්දගෙ පුතා නාමල්ටත්
        කුල්ල කුජීතු වෙච්චි ගොබ්බ සජියා කොහෙද බොලව් මහින්ද එක්ක හැප්පෙන්නෙ ?🤣🤣🤣

    • Gamlath says:

      පොහොට්ටුව ජයග්‍රහනය කරවීමටනම් කලයුත්තේ සියලුම දෙනා එකතුවී ගරු අගමැති තුමාට දේශපාලනයෙන් සමුගන්නා ළෙස ඉතාම කාරුනිකව ආයචනා කිරීම.

      • වෙසමුණි says:

        මහින්ද අයින් උනා කියමුකො ඒත් ගොං සජියට මේ ජීවිතේට අගමැති වෙන්න බෑ බං මේ රටේ.. ඒකයි ඇත්ත.😁
        ඌට කියමු එජාපෙ ආදාහනේ දවසට මිනී බෑන්ඩ් එක ගහන්න කියලා.😁

    • වෙරිසොරි says:

      හම්පඩ මොංගලයා හැමදාම කියන්නෙත් ඕකමයි. 😜

  2. John smith says:

    If Pohottuwa wants to keep any credibility nominations should not given to proven undesirables, e.g.. Maithri Sirisena, Duminda Dissanayaka, Mahinda Samarasinghe, etc.

  3. Adressනෑ.lk says:

    .මහබැංකුව මහදවල් කොල්ලකාපු උන්ගෙනුයි මහබැංකුව රෑට රෑට කොල්ලකාපු උන්ගෙනුයි මේ දෙගොල්ලන්ට ප්ලග් ගහපු ප්ලග් ගලවපු එවුන්ගෙනුයි මේ රට බේරගන්න කවුරැත් නැද්දෝ ? මුන් 225ම එලවනකම් ලංකාව ගොඩ යනවා බොරැ……හිත හොඳ ශ්‍රීලංකන් ජාතිය හැමදාම බඩින්.

    • බඩු බනිස් says:

      රට බේරගන්න සුදුසුම නායකයා පත් වෙලා හිටියත් සම’හරක්ට’ ඒක තේරුම් ගන්න බෑ. ඒකට ඉතින් නායකයට කරන්න දෙයක් නෑ. පෙර ආත්ම වල කට්වෙන්න බීපු අය ඊලඟ ආත්මෙ ඉපදෙන්නෙ යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාව නැතුව.සිහි කල්පනාවත් අඩුයි.
      ඉතින් මොකද කරන්නෙ ?☹️

      • බඩු බනිස් says:

        ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා තේරුම් ගන්නත් අමාරුයි. ඒනිසා දෙගොල්ලම බැංකු බින්දා කියලා හැමෝටම බනිනවා. හරි වැරදි නොබලා ඕන කෙනෙක් කියන ඕන දෙයක් පිළි ගන්නවා නේද? හරි පව්. මොකද ඉතින් කරන්නෙ ? ☹️ මේ ආත්මෙවත් මත් වතුර නොබී ඉන්න.එතකොට ලබන ආත්මෙවත් හරි වැරැද්ද, ඇත්ත නැත්ත තේරුම් ගැනීමේ හැකියාව ටිකෙන් ටිකවත් වැඩි වෙයි.

  4. Kgs basnayake says:

    BBC (Boru Baila Corporation) have started war against Gota government. Read today’s article employing army for security.

  5. ඇත්ත යථාර්ය says:

    වයඔට වැඩක් කළ යුතුය. තවම කැපී ‌පෙණෙන ‌දෙයක් කර නැත.

    • Devaka says:

      වයබත් විකුණාගෙන කනවා ශුවර්.

    • Saman says:

      මන්ත්‍රී කුරුනෑගල වුනාට වැඩ කරන්නෙ හම්බන්තොටට. 😀

    • Ravana says:

      ඇයි අනේ අර බිංගිරිය තියෙන ෆොක්ස්වැගන් කම්පැනිය මදි ද .

  6. Raterala says:

    කුරුණෑගලින් දිනුවත් ⁣ ඒ පලාතේ කාර්යාලයක් වත් නැහැ ඒ පලාතේ කෙනෙකුට හමුවෙන්නවත් විධියක් නැතිව ඇති. ගියවර තරම් මෙවර ඡන්ද ලැබෙනවා බොරු .

  7. manjula says:

    අපි ඔබතුමා සමගයි … කණගාටුවට කාරණය ඔබතුමා චන්දෙ ඉල්ලන්නේ කුරුණෑගලින් ඒත් සියලු සංවර්ධන ක්‍රියාවන් බෙලිඅත්තට