පොහොට්ටු පක්ෂයෙන් අරක්කු දන්සැල්..- මැකොට ලිඛිත පැමිණිලි
January 3, 2018 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාඋල ප්‍රදේශයේ ඡන්ද දායකයින් ඉලක්කකර මත් පැන් සාද පැවැත්වීම සදහා කටයුතු සංවිධාන කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.
විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ තරුණ කොටස් මේ සදහා යොදා ගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.
මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූප සිංහ මහතා වෙත යොමුකරමින් සියළුම ජනමාධ්‍ය ආයතන වෙත ද ඊයේ (02) යොමුකර ඇති ලිපියේ දක්වා අත්තේ මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවිධායකවරයාට තොරතුරු පවතින බවයි.
නව මැතිවරණ නිිතිය අනුව දඩුවම් ලබිය හැකි වරදක් ලෙස මෙම කාරණය සැලකෙන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සුසිල් පේ‍්‍රමරත්න මහතා සිය ලිපියෙන් ඉල්ලා සිටියි.
එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නාඋල බුදුමැදුර ආශ්‍රීතව පවතින මුල්‍ය ආයතනයක් මගින් මෙම ක්‍රියාව සංවිධාන කරන බවයි.
– ඉන්දික අරුණ කුමාර
Oyatath podi shot ekak gahala pohottuwatama chande danna puluvanne.
mewage mada hada pracharaya karana hiwalunta niyama uththaraya buddhimath janathawa yathakalayedi dei.
අපිටත් පොඩ්ඩක් කතා කරහල්ලා.
paraajaya danmama piliaran. slfp eka 4 wani thanata watenawa.
මේ සුසිල් ප්‍රේමරත්න කියන මේ බුරුවා කොහෙන් මතුවෙච්ච එකෙක්ද. කොහේද මු හිටියේ නිකන් පොරවල් වෙන්න හදනවා. මේවා දාලා මුන්ව පොරවල් කරන්න එපා.
ane me naula gena monawada danne mehe hemadama bedanawa puwan welawaka anwa shot akak dalam kata karamu