පොහොට්ටු පක්‍ෂය ශ‍්‍රීලනිපය යට කරලා.. මං ශ‍්‍රීලනිපය ගොඩ ගන්නවා..

November 17, 2018 at 8:02 am | lanka C news
පොහොට්ටු පක්‍ෂය ශ‍්‍රීලනිපය යට කරලා.. මං ශ‍්‍රීලනිපය ගොඩ ගන්නවා..

ශ‍්‍රීලනිපය අතහැර කවුරුන් කුමන පක්‍ෂයට ගියත් තමන් පක්‍ෂය අත් නොහරින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

ජනවාරි 08 දා පරාජය කර දැමූ ජනතා ද්‍රෝහීන් සමගින් එක්ව ශ‍්‍රීලනිපය යට කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින්නේ යයිද ඇය කියා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කරන්නේ අද ශ‍්‍රීලනිප කොටස් පොහොට්ටු පක්ෂයට එක්වීමෙන් ශ‍්‍රීලනිපය යටපත් කිරීමට උත්සාහයක් පවතින බවයි.

වැටී තිබෙන ශ‍්‍රීලනිපය තමන් නැවතත් ජයග්‍රාහී මාවතට ගොඩනගන බවත ඇය තව දුරටත් එම නිවේදනය මගින් කියා සිටී.

84 views

22 Comments to “පොහොට්ටු පක්‍ෂය ශ‍්‍රීලනිපය යට කරලා.. මං ශ‍්‍රීලනිපය ගොඩ ගන්නවා..”

  1. Dp says:

    සෑහෙන්න බොන්න වෙයි ….

  2. Amiya says:

    Bitch

  3. padmini says:

    you have to buy the world biggest excavation machine

  4. Raymond says:

    මහජන පක්ෂය හැදුවෙ කවුද
    මැය.ට මතක නෑ

    • Voters says:

      The patriotic people in this Country have well understood your ideologies ,which are not second to those of RANIL, which are against the Country’s National interests, National Defense,Culture and Sovereignity and to appease
      past western colonial masters,NGO s and the Separatists.The people have not forgotten your past attempts to give Northern and Eastern provinces an interim administration under Prabhakaren and your obstinate attempt to give
      SUNAMI RELIEF BOARD ‘s management to a board ,which was controlled by Pro_ LTTE people.

    • pissu balliyak katha karayi

  5. buruputha says:

    Yako thee paksha keeyak maaru kalada. Thita amathakada Rajitha balla Ekka pihutavapu baby Jana nidahas peramuna. Amathakada Sri Lanka mahajana pakshaya. Ai Eva paksha noveda pakkada? Thita chanda thiyanavada okkotama issara thita molayak thiysnavada. Bomben thige ahak adu vnavagema moleth kallak adu vela vage. You are not a child of Bandaranayake family.

  6. ශ‍්‍රීලනිපය වලපල්ලට දෙමුවේද මේ චොව්‍රර රැජිනය චූඇන්පිය සමග ඩීල්දමා රට කොටියාට බෙදාදීමට මූලික සැලසුමසුම සැකසුවේ මැය විසින්‍ නැවත ගොඩ ගැනීම කෙසේවෙතත් වලපල්ලට ගෙනයාමට දරන උත්සාහය ශ‍්‍රීලනිපය පිලිනොගනු ඇත මේ කපටි ගැහැනිය මහජනයා ප්‍රතික්‍ෂේප කර ඇත​????

  7. චෞරාණී බඬාරනායගම් බව මුලු රටම දනීදැන්????

  8. NGO අක්කේ දැන් වල බොහොම ලොකුයි...ඊක අය ගොඩ කොරන්න බෑ පරන්ගිටම කියලා කොරගනින්...... says:

    NGO අක්කේ දැන් වල බොහොම ලොකුයි…ඊක අය ගොඩ කොරන්න බෑ පරන්ගිටම කියලා කොරගනින්…

  9. parkum says:

    What goes up must come down. In 1956 your Father cheated this Nation by forming a Kodivina Party called SLFP. He called this party consist of PACHA BALAWEGAYA. Your father too is a BALA GREEDY man, only if he had the patience to wait for his turn to be the PM, today we will be in with DEVELOPED countries.

  10. පොරමෝලා says:

    නග්ගල ගත්තත් මයිතහම ගහන්න බැරි වෙයි

Main News