පොහොට්ටු පාදම පුපුරයි.. පොහොට්ටු මුදුනට විරුද්දව පොහොට්ටු පුංචි මන්ත‍්‍රී සම්න්ත‍්‍රණ අරඹති…

April 9, 2021 at 10:40 am | lanka C news
පොහොට්ටු පාදම පුපුරයි.. පොහොට්ටු මුදුනට විරුද්දව පොහොට්ටු පුංචි මන්ත‍්‍රී සම්න්ත‍්‍රණ අරඹති…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සංවිධානය වෙමින් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල පළාත් පාලන මන්ත්‍රී සංසදය විසින් මේ සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණයක් ද සංවිධානය කර තිබින.

ඔවුන් සඳහන් කරන්නේ පොහොට්ටුවේ නායකයන් මෙන්ම ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට තමන් නොතකා කටයුතු කරමින් සිටින බවයි.

මේ හේතුවෙන් ජනතාව හමුවේ තමන් බලවත් අසීරුතාවකට පත්ව සිටින බවද ඔවුන් සඳහන් කර සිටිති.

57,780 views

5 Comments to “පොහොට්ටු පාදම පුපුරයි.. පොහොට්ටු මුදුනට විරුද්දව පොහොට්ටු පුංචි මන්ත‍්‍රී සම්න්ත‍්‍රණ අරඹති…”

  1. රන්වල says:

    එක අතකින් හොදවැඩෙි මෙි පිංබතාලා 50ක් හිටපු තැනට 100 දාලා අපේ සල්ලි වලින් නඩත්තු කරන්ඩ උන නිසා

  2. Samarakoon says:

    Elawamu hamuda kanda rata.warayi.janthawata tittawrela paula elawamu

  3. රටට හිතැති says:

    නොදෝකින් අවුරුද්දක් යන්න කලින් මුන් කෙලගන්නව. තුනෙන් දෙකයි විධායකෙයි ඔක්කොම හම්බුනාම ඔහොම තමා.

  4. sunimal says:

    පළාත් පාලන මන්ත්‍රීවරුන් පළාතට කල සේවයක් නැහැ. .හැබැයි උන් දියුණු උනා, ජනාදිපති තුමාට පලාත්වල ජනතාව හඩා කියන අදෝනාව අපට ඇසෙනවා මුන් ගැන ලැජ්ජයි.

  5. NAK says:

    සජබ මන්ත්‍ර්‍රිවරැ පාර්ලිමේන්තුවේ කියපු දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන්
    I say do not wish for things you really don’t mean they might come true!

Leave a Comment

Main News