පොහොට්ටු බලය ගිල දමන්න කුරුමානම් අල්ලන උකුසු සිරිසේනට විමල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

March 2, 2020 at 10:15 pm | lanka C news
පොහොට්ටු බලය ගිල දමන්න කුරුමානම් අල්ලන උකුසු සිරිසේනට විමල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අරමුණු සහ පරමාර්ථ වලට ඔහු බලාපොරොත්තු වෙන දේශපාලන සංස්කෘතියට ගැළපෙන මිනිසුන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පසු නිර්මාණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කිටා සිටියේ උත්සව අවස්තාවක් අමතමිනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ‘උකුසු’ ප‍්‍රකාශයටද ඔහු එහීදී ප‍්‍රතිචාර දැක්වීය.

උකුස්සක් රජ කරන්දී කොරෝනා ආවානම් හැසිරෙන ආකාරය බලාගන්න තිබූ බවත් පාස්කු ප‍්‍රහාරය දැනගෙන සිටි උකුස්සන් එය වලක්වා නොගෙන බකන් නිලාගෙන සිටි බවත් පැවසීය.

මීළඟ මහ මැතිවරණයේදී උකුස්සන් හා කටුස්සන් ගෙදර යැවිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන රට වෙනුවෙන් කැපවන පුද්ගලයන් පාර්ලිමේන්තුව එවීමට ජනතාව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

224 views

37 Comments to “පොහොට්ටු බලය ගිල දමන්න කුරුමානම් අල්ලන උකුසු සිරිසේනට විමල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..”

  1. Mahinda says:

    When Mahinda is out of the scene, these “Bathbelayo” like Wimal, Gommanpila, Ranaweera are also have no where to go. GR knows about them very well.

  2. Nandana Wickramasinghe says:

    Ane wimalayoo umba jvp eke idala dan me anduwata awith maha vishala gewal hadala kotipathiyek une janathawata sewaya karalada balapan.
    Umbata ekekwath oya gotabaya janadhipathi karana wadapiliwalata hariyanne naha. Hakara katak thibunata umbath duushithayek hama paththenma.
    Ugath buddimath janathawa balan inne umbala okkoma gedaratama yawanna.

  3. shaliya says:

    අනුන්ගේ බත් මුට්ටි පිළිකන්නෙන් උස්සන් ගිහින් හොරා කාපු, තත්පරයට ප්‍රකොටිපති වුණු, රාජපක්ෂලාට පින් සිද්ද වෙන්න සාටකයෙන් හෙළුව වහන් ඉන්න හැකරවංශ. අපි අවුස්ස ගන් නැතිව හිටපන් පින්පියා, උඹට වඩා ගොඩක් ඉදිරියෙන් සිරිසේන ඉන්නවා, බලපන් සිරාගේ ලස්සන පවුල් ජිවිතය, දකින කොට දුක ඇති නේද?

    • බිල්ල says:

      සිරාගේ පවුල් ජීවිතය ගැන කියනකොටයි මතක්වුනේ සිරිසේනගේ පවුලේම සාමාජිකයෝ තමයි වැලිරාජු අර පොරව පාරක් කාල මැරුණ පාතාලය. තවත් එකෙක් ඉන්නවා SLT එක සහමුලින්ම සුද්ද කරපු එකා. ඒ පවුලේ තවත් එකෙක් ඉන්නවා ගල්කොරියක් දමාගෙන පළාතම වනසන. තවත් එකෙක් ඉන්නවා පවුලේ හයියෙන් ගොවීන්ගේ වී තොග කොල්ලකාපු. ඔය මාෆියා පවුලම තමයි අරලිය හෝටලේ කොල්ලකාගත්තේ, ඕකුන්ම තමයි අරලිය හෝටලේ අශුචි නල පරාක්‍රම සමුද්‍රේට හරවලා පොළොන්නරුවේ මිනිස්සුන්ට කුණු වතුර පොවන්නේ. අප්පසිරාගේ පුතා තමයි පොලිස් නිලධාරියකුගේ විවාහක බිරිඳ ඉදිරියේ අවලම් විධියට හැසිරිලා පොලිස් කූඩුවේ හිටියේ. දුවනම් හරි හොඳයි. ඕනෑමනම් විස්තර සහිතව.

      • shaliya says:

        ඔතනින් එකක් පිලිගන්න පුළුවන්, රාජුගේ කතාව, හැබැයි අනිත් ටිකනම් බොරු ආතල් බව දන්නො දනිත්. සිරිසේනලාගේ ව්‍යාපාර තමයි දැන් මේ රටට හෙනේ වෙලා තියෙන්නේ බලන කොට,ඒ ටික තම්බියෙක් කලානම් උබලාට සැපට තියෙයි නේද? ඔය කියන කාරණා සත්‍ය නම් අද සිරාලා නැහැ. පුළුවන් නම් ඔය පිමිපි කතාවලින් සිරිසේනලා වට්ටලා පෙන්නමු බලන්න.වෙන කෙරුමලාගේ කතාත් එක්ක ඔවා කතාද මල්ලි. අඩුම තමන් ගැනිවත් ලග ඉන්නවද ඔය කියන කෙරුමලාට?

  4. radaw, anunge redi endagena, O.L wath nethiwa edda ussagena kemora denawa. gedaradi kollek meruwa, hethuwa ratama dannawa. hora Identity, hora passport naduth netha ranilta pu deela beruna nodokin mun

  5. amila says:

    දෙපිට කාට්ටුවෝ දැකල තියෙනවා
    ඒත් මේ වගේ එකෙක් නම් දැක්කේ නැහැ

    • shaliya says:

      බලා ගන්න පුතා. පුට්න් මෙයේ හිටියනම් උටත් අරිනවා.

Main News