පොහොට්ටු බලය පළාත් සභාවටත්… සන්ධාන මන්ත‍්‍රීන් නෙළුම් පොහොට්ටු පෙලපාලියකින් පළාත් සභාවට අතුළු වෙයි.. රතිඤ්ඤා වැල් දැල්වෙයි..

February 20, 2018 at 12:40 pm | lanka C news
පොහොට්ටු බලය පළාත් සභාවටත්… සන්ධාන මන්ත‍්‍රීන් නෙළුම් පොහොට්ටු පෙලපාලියකින් පළාත් සභාවට අතුළු වෙයි.. රතිඤ්ඤා වැල් දැල්වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්දානය නියෝජනය කරන මධ්‍යම-බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරුන් බහුතර පිරිසක් අද පළාත් සභා සැසිවාරය සදහා පැමිණියේ නෙළුම් පොහොට්ටුද අතින් අරගෙනයි.

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවණයේදී ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කලේය.

එම පිරිස නෙළුම් පොහොට්ටු රැගෙන සභාවට පිවිසෙද්දී සභාව ඉදිරිපිට රතිඤ්ඤා වැල් ගණන් දල්වනු ලැබින.

36 views

6 Comments to “පොහොට්ටු බලය පළාත් සභාවටත්… සන්ධාන මන්ත‍්‍රීන් නෙළුම් පොහොට්ටු පෙලපාලියකින් පළාත් සභාවට අතුළු වෙයි.. රතිඤ්ඤා වැල් දැල්වෙයි..”

  1. Nim says:

    GOOD LUCK
    ” JAYAWEWA “

  2. laky says:

    JAYAN JAYA.

  3. amiya says:

    jaya wewa..!!!

  4. vishnu says:

    congratulation

  5. Talga.Dayasiri says:

    JAYA VEVA . MEVARA LADA JAYA IDIRIYATA THAVATH DEGUNA YHEGUNA VANU NIYATHAYA.
    GAMANA SUBHAYI JAYA NIYATHAYI.

Main News