පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් සජිත්ගේ සහායට…

July 18, 2022 at 5:30 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් සජිත්ගේ සහායට…

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් සහය දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති නිලවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම තරග වදින බවත් ඔහු පැවසීය.

69 ලක්‍ෂයක් ඡුන්දය ගත් ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් ඊලගට ජනාධිපති ධුරය සදහා සුදුසු කම ඇත්තේ 55 ලක්‍ෂයක් ඡන්ද ගත් සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහු කියා සිටියේය.

50,389 views

17 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීන් රැසක් සජිත්ගේ සහායට…”

  1. Great says:

    පල පල නාකි හිවලා………
    ජාතියක් ජනමයක් නැති නාකි පරයා…..
    දු කුමාරි ත් එක්ක එකතුවෙලා දෙන්න අලුත් වටේකිං හොර ගේම…….
    යහපාලනය කාපු වල් බල්ලො ……..

  2. hywala says:

    ජීවිතෙට ස්ජන ඡනදෙං එන්න බැරි නාකි හොරිකඩයො.

  3. On the spot says:

    කිරිඇල්ලගේ තර්කය හැටේ දශකයට වලංගුය​.ඔහුගේ අධිනීතිඥ මොළයට ඒ තර්ක රිංගන්නට ඇත්තේ මුරිච්චි බුරුල් වූ තැනකින් වන්නට ඇත​.ව්‍යවස්ථාවේ සඳහන් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරන ක්‍රමවේදය ඔහු කියවා නැත​.ඔහු තාමත් සිතා සිටින්නේ මනාප ක්‍රමයට හිස්වූ මන්ත්‍රී අසුනක් පුරවන ක්‍රමය මෙයටත් අදාල බවය​.අවුරුදු කප්පරක් පාර්ලිමේන්තුව නියෝජනය කලත් මෙවන් මිනිසුන්ගෙන් රටට නම් සුගතියක් වන්නේ නැත​.හොඳම දේ කිරිඇල්ල වැන්නවුන් කට වසාගෙන සිටීමය​.දෙවන විකල්පය ඡන්දය පාවිච්චි කරන ජනයා මෙවැන්නන් පාර්ලිමේන්තුවට නොඑවීමට වග බලා ගැන්මය​.

  4. Ex Fat කියල තියොන්නේ සාධාරණ ඇත්තක්....දැන් කැහි ගෑනෘ දීල හොටූ ගෑනි ගන්න පොරේ....හූරේ... says:

    Ex Fat කියල තියොන්නේ සාධාරණ ඇත්තක්….දැන් කැහි ගෑනෘ දීල හොටූ ගෑනි ගන්න පොරේ….හූරේ…නියමයි ඇත්තයි තඩියෝ….Fat….EX

  5. Tommy says:

    පල ..පල.. සේමසිරි ගොනා තොගේ නාකිඇටදෙක තමයි

  6. Vac says:

    විශාල පිරිසක් එකතු වෙලා ඇති. එත් ඒ මන්ත්‍රී ල කියල නෑනෙ. ලංසු දාල ඇම ගිලිනකන් බලාගෙන ඇති.

  7. Dp says:

    කිරිඇල්ලේ කිව්වනම් ඇත්ත වෙන්න ඇති. මෙයා කවදාවත් ආවට ගියාට බොරු කියන්නේ නෑ

Main News