පොහොට්ටු මන්ත‍්‍රීන් 10ක් ඉල්ලා අස්වෙයි..?

June 9, 2022 at 10:40 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීන් 10ක් ඉල්ලා අස්වෙයි..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්ගෙන් ඉල්ලා අස් වීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට පෙරාතුව ඔවුන් මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

87,360 views

8 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීන් 10ක් ඉල්ලා අස්වෙයි..?”

  1. Jana says:

    Definitely all of them are “Kaputa’s” cronies. Sagara K.
    Thissa kutti, and few others.
    With all these difficulties we appreciate their willingness to go to hell.

  2. SL says:

    අස් වුනාට කමක් නැහැ, පර්මිට් වලින් ගත්තු කාර් ටික රටට බාර දෙන්න, අලුතෙන් එන මන්ත්‍රීන් ට PERMIT දෙන්න හදපල්ලකෝ.

    අලුතෙන් එන්න ඕනේ, රටට වැඩක් කරන්න පුළුවන් අය මිසක බැසිල් ගේ ගොට්ටෝ නොවේ

  3. Atheist says:

    Thank our stars for a little relief. 10 buffoons less

  4. Sam Fernando says:

    Thank god. Bugger off !!!

  5. Pronto says:

    This marriage will not last long! All your actions will fail. Only remedy is Dissolving Parliament and call for an Election!!!Thanks

  6. bullet point says:

    No use of the brainless politicos anymore,these people are big curse to the country therefore it’s high time to send them off or get resign by them self without wasting any more public money please.

  7. john the Baptice says:

    සෝරාකාපුවා දීලා යන්න අමතක නොකරනු.

  8. HARAMANIS says:

    PIRIMI NURSE CAR EKA GATHTHE TWO WEEKS WALATA MP WELA. KOMADA EKA ///

Main News