පොහොට්ටු මන්ත්‍රී මංකොල්ලයකට අත්අඩංගුවට.. රිමාන්ඩ්…
June 20, 2022 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිදෙනෙකු එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී දේපළ සොරකම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයන් අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයකු බවයි.
රුපියල් ලක්ෂයකට අධික භාණ්ඩ මෙම පිරිස විසින් සොරකම් කර ඇති බවද පොලිසිය කියා සිටියි.
ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තෙල් පෝලිම් පනින චීවරධාරීන් වීඩියෝ කර යූටියුබ් දාන්න
කපුටා පසුපසයන අධමයෙක්
poju jana peramume nam puduma wenna deyak nehe, Maha ekage indala podi eka dakwama horu
පොහොට්ටුව අපකීර්තියට පත් කරන්න ජෙප්පෝ කුමන්ත්‍රණ කරනවා.
මේවා බොරු චෝදනා. පොහොට්ටුවේ හොරු නෑ. ඔක්කොම ඉන්නේ දේශප්‍රේමී ජනතා නායකයෝ
මුන් නම් කාලකන්නි දේව සාප….හැපිලවත් මැරෙන්නෙ නැනෙ…සක්කිලි
ඔන් පොහොට්ටුවේ වියත්තු චන්දෙ දීලා තියන උන්ගේ තරම අදික ලෙස මත්ද්‍රවය වලට ඇබ්බැහි උ අයෙක්ලු . ගමේ උන් දන්නේ නැද්ද සතාගේ හැටි. මෝඩ හරක් සාටකයාගේ එකෙක් කිවොත් ඕන උලමෙකුට චන්දෙ දුන්නා තොපිව තෙල් පෝලිම් වල හිටුවා පස් ගහන්නයි වටින්නේ කලකන්නි.
ගෝල්ෆේස් අරගලකරුවනි …GO HOME & PLANT PUMKING .. What is the problem have to Sri Lankan???????. Did u see the KURAGALA? Look at the development of country.
ඇයි මේ ගොන් බයියෝ කුඩු කාරයන්ටම චන්දෙ දෙන්නෙ?
මයිනගේ අඩි පාරේ එන එකෙක්.