පොහොට්ටු මන්ත‍්‍රිවරයෙකුට වෙඩි තබා මරා දමයි..

November 5, 2018 at 8:22 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රිවරයෙකුට වෙඩි තබා මරා දමයි..

හක්මන ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරයෙකු නෙඩා තබා ඝාතනය කර ඇත.

එල්.එච්. ශාන්ත නම් මන්ත‍්‍රිවරයා මෙසේ මිය ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේදී හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී සිදුව ඇති වෙඩි තැබීමක් හේතුවෙනි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත තර සිටියදී මෙම මරණය සිදුව ඇත.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් වන අතර ඔවුන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

73 views