පොහොට්ටු මන්ත්රිවරයෙකුට වෙඩි තබා මරා දමයි..
November 5, 2018 at 8:22 am | lanka C news
හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු නෙඩා තබා ඝාතනය කර ඇත.
එල්.එච්. ශාන්ත නම් මන්ත්‍රිවරයා මෙසේ මිය ගොස් ඇත්තේ ඊයේ පස්වරුවේදී හක්මන කැබිලියපොල ප්‍රදේශයේ දී සිදුව ඇති වෙඩි තැබීමක් හේතුවෙනි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත තර සිටියදී මෙම මරණය සිදුව ඇත.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් වන අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මෝඩ සිරා කරපු වැඩෙන් පේනවනේ වෙන දේවල්. රට ඉවරයි.
රනිල් බල්ල හිටියනම්, රටේ නායකයගෙ ඉදන් මීට වඩා ගොඩ දෙනෙක් මේ වෙනකොට අපි මරල..
නීතිය නවන පොලිස්පති තියාගෙන සාමය රකින්න පුළුවන් වෙයිද ?
ඇයි දැන් මහ බයියා ආවම සියලු මිනිමැරුම්, කුඩු ව්‍යාපාර නතරකරලා බයියගෙ උන් විතරක් ඒ වැඩේට දානව කීවනෙ. ඉතින් මේ උන්ගෙ එකෙක් වෙන්න ඇති.
Recap the period 88-89. During that days similar things done both UNP and JVP. Is it repeating?
White van operations have begin………..
ඈ හරකියේ දැන් රනිලා සුදු වෑන් පදින්න පටන් අරන්ද
සුදු වෑන් උන්ට අමුතු දෙයක් නෙමෙයිනෙ. බටලන්ද යුගයෙ ඉදන් කරපු දේ නෙ. බලය නැති වෙනකොට මොකාව මරල උනත් බලය ගන්න එක උන්ගෙ මානසිකත්වයනෙ.