පොහොට්ටු මන්ත‍්‍රීට සිරසෙන් දැඩි ප‍්‍රහාරයක්..

March 27, 2021 at 3:14 am | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීට සිරසෙන් දැඩි ප‍්‍රහාරයක්..

සිංහරාජය ආසන්න ඉඩම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ඉගෙන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඒ වීරසිංහ මහතා විසින් එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක සිදුකරන ලද ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.

ඔවුන් තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී මන්ත්‍රීවරයාගේ කතාව උපුටමින් වාර්තා කළේ මෙසේය.

62,199 views