පොහොට්ටු මන්ත්‍රීට සිරසෙන් දැඩි ප්‍රහාරයක්..
March 27, 2021 at 3:14 am | lanka C news
සිංහරාජය ආසන්න ඉඩම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ඉගෙන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඒ වීරසිංහ මහතා විසින් එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක සිදුකරන ලද ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය දැඩි ප්‍රතිචාරයක් දැක්වීය.
ඔවුන් තම ප්රවෘත්ති විකාශය අතරතුර දී මන්ත්‍රීවරයාගේ කතාව උපුටමින් වාර්තා කළේ මෙසේය.
සියලු රස සමගින් කරන මඩ ප්‍රචාර
dan ithin a manthiri ge bette diga palala ,hujja yana pramanaya ehemath sirasenma hoyala kiyai..
අපේ ටොයියන්ට දෙරණින් රාජපක්ෂලාට කඩේ ගියා කියල සාක්කි නැතුව බුර බුරා කියනව ඇරෙන්න මේ වගේ එව්වා පේන්නෙ නෑ.. ඒක අපේ සිංහල ජාතියේ ඉන්න එක පිලිකා කොට්ඨාශයක ආවේණික ලක්ෂණයක්