පොහොට්ටු මන්ත‍්‍රීන් දෙදෙනෙකු ලේකම්ට එලව එලවා පහර දෙයි..

April 8, 2021 at 3:50 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීන් දෙදෙනෙකු ලේකම්ට එලව එලවා පහර දෙයි..

කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට කිරිබත්ගොඩ ගාල හන්දිය අසල අවන්හලකදී පහරදීමක් සිදුවී තිබේ.

කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ.

පහරදීමට සම්බන්ධ අනෙක් මෙතෙක් අත්අඩංගුවට නැතැයි සංගමය චෝදනා කරයි.

කිරිබත්ගොඩ වෙළද සංගමය සභාපති විජිත රෝහණ විජේමුණි මහතා පෙන්වා දෙන්නේ කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය නොමග යවා සැකකරුවන්ට ඇප ලබාදී ඇති බවයි.

18,465 views

6 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීන් දෙදෙනෙකු ලේකම්ට එලව එලවා පහර දෙයි..”

  1. Dilan says:

    ඔන්න නීතිය. නිව්ස් එක එලියට එන්න කලින් ඇපත් දීල.

  2. මිනීමරු හලාල් පූහොට්ටු says:

    හලාල් කසිප්පු පූහොට්ටු හූ… මිනීමරුවෝ හූ…

  3. gamaya says:

    විජිත රෝහණ විජේමුණි පුක ඉරාගන මේ ආණ්ඩුව ගෙන්න වැඩ කරා නේද ???

  4. ශිරාන් says:

    වහල් බයියෝ මේවගේ සීන් වලදී දැක්කේ නෑ වගේ ලිස්සලා යනවා.
    කොමෙන්ට් සෙක්ෂන් එකම පාළුයි

    • Ruhdtug says:

      Ooooooooh! What super upright hero you are!!! Sajithta hari Ranilta hari Anurata hari chande dunna nang apith upright!! Apith weerayo!!! Ekane oya kiyanne…. hik hik hik!!! Hoooooooooooooooo! Ane palayan yanda nikan kahinne nethuwa..

  5. ටින් ටින් says:

    ඒක රටක් එක නීතියක්…… ගෙදර යන්න කාලේ හරි

Leave a Comment

Main News