පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි…

March 24, 2021 at 3:00 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී මියගිය ගොස් තිබේ.

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්ව ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කර තිබියදී මෙසේ මියගොස් ඇත.

කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 46 හැවිරිදි අයෙකි.

වැලි ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී හදිසියේ අසනීප වූ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

62,807 views

7 Comments to “පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි…”

  1. රන්වල says:

    කප්පම්කරුවෙක් ගස් කපන්නෙක් වැලි පස් ජාවාරාම්කරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් හොරෙක් මැරයෙක් නොවන පොහොට්ටු මන්තිරියෙක් දැක්කොත් අටපට්ටමට කියන්න

    • Saman Fernando says:

      Ranwala Kiyala jeppek nam innawa. Uuu nam karry ballek

    • රන්වල - කුස්සිය වල says:

      අඩෝ කවද්ද කකුස්සිවල ගොඩදැමීමේ

  2. JOHN says:

    ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීවරු වැඩි දෙනෙක් අල්ලස් ගන්නවා …මහනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් හැම දෙයක් සදහාම අල්ලස් ගන්නවා ..ඒ ගැන සොයා බලා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්න ..එහි වැඩ කරන සුළු සේවකයෝ පින්පඩි ලබන පුද්ගලයින් ගෙන් පවා අල්ලස් ගහනවා …

  3. Ranjan says:

    mahaparimanayen dushana wancha karapu deshapaluwo thawama eliyene. unta kawadada daduwam labenne.kawru karath horakama horakamamai eheth neethiye dalata ahuwenne kunisso halmasso wage podi ewunne

  4. david milibanda says:

    කප්පම්කරුවෙක් ගස් කපන්නෙක් වැලි පස් ජාවාරාම්කරුවෙක් ස්ත්‍රී දූෂකයෙක් හොරෙක් මැරයෙක් CUP eka gahawuwata kamak nehe.

  5. ගොන් බයියා says:

    බොරු චෝදනාවට හිරේ ගිය අපගේ දේශප්ප්‍රෙමි මන්ත්‍රිතුමාට නිවන් සුව

Main News