ආණ්ඩුවේ මන්ත‍්‍රීවරිය ආණ්ඩුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි.. වීඩියෝවක ප‍්‍රශ්ණයක්…

May 6, 2021 at 10:02 pm | lanka C news
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරිය ආණ්ඩුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි.. වීඩියෝවක ප‍්‍රශ්ණයක්…

මහරගම නගර සභාවේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරියක් සහ එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අතර අද ඇතිවූ ගැටුමක් හේතුවෙන් සභාවාරය උණුසුම් විය.

සමාජ ජාලාවල පළවූ වීඩියෝවක් හේතුවෙන් මන්ත‍්‍රීනිය විසින් මන්ත‍්‍රීවරයාට සභාව මැදම පහර දුන්නාය.

පහර දෙමෙන් පසු මන්ත‍්‍රීවරිව පොලිසියට බව කියමින් සභාවෙන් පිටව ගියාය.

39,223 views

21 Comments to “ආණ්ඩුවේ මන්ත‍්‍රීවරිය ආණ්ඩුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි.. වීඩියෝවක ප‍්‍රශ්ණයක්…”

  1. Ada da rena naalikawa says:

    Mewagey wesa aanduwaka kisima vinayak ne. Pakey rata rakina viruwa. Uwa hoya gannath ne kala kanniya. 😡😡😡🤮🤮

  2. Amdan says:

    මේ ගෑණි නම් අර දවස් තුනෙත් ගෙදර මිනිහට විවේකයක් දෙන්නේ නැතිව ඇති.

  3. මරතේනිස් අයියා says:

    ජනතාව පත්කර යැවූ මහජන නියෝජිතයෝ ජනතාව වෙනුවෙන් සේවයට කැපවෙන්නේ මෙන්න මෙහෙමයි බලන්න මොන තරම් ආදර්ශවත් මහජන නියෝජිතයොද කියලා.කතිරෙ ගහල යැව්ව නේද මේ වගේ හත්වලාමවල් රට පුරාම

  4. Dengu Nona says:

    kunuharupen gahannayi thibune!!

  5. විනය පරීක්ෂණ නැද්ද ? says:

    පොහොට්ටුවේ විනය පරීක්ෂණ කණ්ඩායම නිවාස නිරෝධායනයේද ? හූ….හූ….

  6. රටට වින කරන මොඩ රැල says:

    නොදකිං කාලකන්නි මුසල හැතිකරේ රටත් කාලා විනාශ කරලා තව ගුටි කෙලිත් යනවා ගොං හැතිකරේ

  7. Dharma says:

    මහරගම නගර සභාවෙ පොහොට්ටු පක්ෂයේ අය නැහැ කියලයි මං දන්නෙ. බයිසිකලයෙන් ආපු අයයි බලයෙ ඉන්නෙ. දන්න කෙනෙක් නිවැරදි කරනවා ද?

Main News