පොහොට්ටු මන්ත‍්‍රී කුට්ටිආරච්චි ඇමති නිමල් සිරිපාලගේ ඇගට ගොඩවේ.. සභාව අමතා බැණ වැදී යන්න යයි.. [Video]

September 18, 2020 at 10:32 pm | lanka C news
පොහොට්ටු මන්ත‍්‍රී කුට්ටිආරච්චි ඇමති නිමල් සිරිපාලගේ ඇගට ගොඩවේ.. සභාව අමතා බැණ වැදී යන්න යයි.. [Video]

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් දැඩි විරෝධයක් එල්ල කරන ලදී.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව දෙමහල් ගොඩනැගින් විවෘත කිරීමේ දී උත්සවයේදී තමන්ව නොසලකා කටයුතු කලේ යයි එම අවස්ථාවට පැමිණි මන්ත්‍රිවරයා දැඩිව දොස් පැවරීය.

තමන් හපුතලේ ආසන සංවිධායක බවත් තමන් නොසලකා මෙම කටයුත්තක් සිදු කිරීම ගැන ඔහු ප්‍රාදේශීය ලේකම්ටද දොස් පැවරීය.

අනතුරුව පැවති උත්සව සභාවේ වේදිකාවේද අමතමින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කල මන්ත‍්‍රිවරයා ඉන් පිටව ගියේය.

37,908 views

8 Comments to “පොහොට්ටු මන්ත‍්‍රී කුට්ටිආරච්චි ඇමති නිමල් සිරිපාලගේ ඇගට ගොඩවේ.. සභාව අමතා බැණ වැදී යන්න යයි.. [Video]”

  1. Dilshan says:

    අනේ මන්ද. තේජ්ස වැගිරෙනවා..

  2. Jagath says:

    දැනටම අච්චාරු වෙලා ආණ්ඩුව

  3. බන්ඩා says:

    තමන්ගෙ පක්ෂය දින්නොත් හැමදාම ඇමති වෙන උන් රටට අවශ්‍යද? ජනාධිපති තනතුර වාර දෙකකට සීමා කලා නම් ඇමති පට්ටමත් වසර 10 කට සීමා කල යුතුය්. වැඩ බැරි උන් ඊට ඉක්මනින් ඉවත් කල යුතුය්.

  4. ටිකිරි says:

    ඇමැති: “මම කව්ද මෙතන”
    ජනතාව: උඹ හිඟන රිලවෙක්

  5. පැකනිලාගෙ අප්පා says:

    එජාපයේ සිට එහෙට මෙහෙට පැනපු මොහු 1989 දී හොර ඡන්ද දාන්න බලෙන් හම්බන්තොට ඡන්දපොලකට පැනපු අවස්ථාවේ එවකට හමුදාවේ 2 වන ලුතිතන් වරයෙකුවූ ” ඔටුවා” මොහුගේ නාහෙන් කටින් ලේ පනින්න පහර දුන්නා

  6. ඔනිල් මයිලපිටිය says:

    ඔය ඇනිමල් සිරිපාලව එළවලා දාන්නකෝ. ලාන්තරස්නේ.

  7. kkuruwita says:

    මෙහෙම ඔලුව ඉදිමිච්ච බුවාලා පොහොට්ටු පැත්තෙත් ඉන්නව එහෙනං. ලැජ්ජා නැති මීහරක් ගෞරවය බලෙන් ඉල්ලනව.

  8. මැදමුලනෙ මුත්තා says:

    දැන් තේරෙනව නේද? මොණරාගලදි රංජිත් මද්දුමබණ්ඩාර මුගේ නම Tipex කරපු එක හරි කියල.
    මොළේ ඉදිමිචිච ගොං තකතිරැවෙක්.