පොහොට්ටු මන්ත්රී ජගත් කුමාරට හූ කියා කුණු බිත්තර ගහයි.. ඒ පොහොට්ටු මන්ත්රීන්මයි.. පොලිස් ආරක්ෂාව මැද පැන යයි..
April 7, 2021 at 5:30 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සීතාවක ප්රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්රීවරුන්ගෙන් විරෝධයක් එල්ල වී ඇත.
ප්රාදේශීය සභා මන්ත්රීවරුන් චෝදනා කර ඇත්තේ පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති වරයා වන මන්ත්රීවරයා මහජන නියෝජිතයන් හෝ රාජ්ය නිලධාරීන් නොමැතිව ඒකාධිපති ගමනක් යන බවයි.
එහිදී ජගත් කුමාර මන්ත්රීවරයා ‘මට ඕනෑ හැටියට තමා මම කරන්නේ’ යනුවෙන් පැවසීමත් සමග සභාව උණුසුම් වී ඇත.
පසුව සභාවේ වැඩ කටයුතු නවතා දමා පොලිස් ආරක්ෂාව මැද මන්ත්රීවරයා පිටව ගොස් තිබේ.
එහිදී ඔහු පිටව යද්දී සීතාවක ප්රාදේශීය සභා මන්ත්රීවරුන් හූ කියමින් ඔහුට විරෝධය දක්වා ඇති අතර ඔහුගේ රථයට බිත්තර ප්රහාරයක්ද එල්ල කර තිබේ.
Honda wade gon katha kiyanawata
මා හරි උගතා
මා හරි ජගතා
සිතනා මිනිහා
මෝඩයෙකි.
අනුන් හෙලන්නට
වලක් කපන්නා
ඒ තුල වැටිලා
මිය යන්නා
කළ දේ පල දේ
එලෙසේ.
ඕක කියපු වික්ටර්ටත් ඕකම තමා උනේ.
ඇයි එයාට මොකද උනේ . නැවත විවාහයද ?
දියවන්නාව—-
හිරේ හිටියත් පඩිය ලැබෙන…. අවුරුදු පහකට පසු ජීවිත කාලයටම විශ්රාමික පඩිය ලැබෙන… අත්සන ගහලා විතරක් පඩිය ගන්න… [ විදුලි බිල.. මොබයිල් බිල.. වාහනේ තෙල් බිල.. බොඩිගාඩ් බිල ] මාසික දීමනා ලබාගන්නා… මුලු රටේම ආර්ථිකය බිමට වට්ටන… රාජකීය සැප ආහාර ගිල දමන…. සුදු ලෝගුවෙන් සැරසුනු …. කිරුළ ඔලුවේ දාගෙන ඉන්නවා කියා මහ ලොකුවෙන් හිතාගෙන ඉන්න…. කල දුටු කල වල ඉහ ගන්න… දූෂිතයෝ ඉන්න තැනකි…!
මුත් උගතෙක් ද ? කොහොමත් මුන්ට ඕනේ ව්දිහට තමා වැඩ කරන්නේ උබල නටපල්ලා ටික දවසක්
Up to O/L.
හොඳවැඩේ මුට…. හීනමාන ගෙම්බා… මුට පුදුම පිම්බීමේ ආසාවක් තියෙන්නෙ…. ඌ දන්නවා ඌ බාලයෙක් කියලා..ඉතින් කොයිවෙලේත් පිම්බෙන්නමයි බලන්නෙ…
What’s going on with all MP and newly elected MP’s. This is what happened when there is no good leadership in party and country. Where they heading ?? Elected only for one term then go home. Pohottuwa is ending it’s era soon..
ජගත් කුමාර කියා මන්ත්රී කෙනෙක් ඉන්නවද?
දිට්ට ධම්ම වේදී කර්මය.