පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

October 20, 2021 at 3:11 am | lanka C news
පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා මහතා සඳහන් කරයි.

මහ පක්ෂය වන පොදු ජන පෙරමුණට වුවමනා විදියට වැඩ කටයුතු කළ නොහැකිනම් විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය වැනි සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් යා යුතු බව ඔහු පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ බීමත් පිරිසක් කැඳවාගෙන පැමිණීම අදාළ මන්ත්‍රීවරයා තම කොට්ඨාසයට අයත් නොවන කොට්ඨාසයක ඇතුළු වී සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන ලද බවයි.

25,114 views

14 Comments to “පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..”

  1. Dileepa says:

    those are not President’s money. those are people’s tax payers money. idiots

  2. Gota says:

    Dan ithin wimal ta namila denna wei.

  3. 3% ට බය බයියා. says:

    නාග ලොවේ ශාපය පොහොට්ටුවට වැදිලා තියෙන්නේ .

  4. නිමල් says:

    තොපි දෙගොල්ලොම මේක දාල පලයල්ල. තොපි ඔක්කොම කරපු විනාසෙ හොද්ඨම ඇති. පර යක්කු.

  5. Peethi says:

    Condom theoriya! Paawichchi kalaa, visi kalaa!

  6. කැන්දසේන නරියා says:

    මිනීමරු තක්කඩි කම්බ හොර රාජපුම්ක ලාගේ අසූචි වල ඉගහෙන කන මෝඩ මූසල ගොඩේ ගංකබර අඩුකුලේ වහ තැරි දාර ගව බයියනි, ලොකු පොඩි බේදයට කලින් ” ප්‍රජාතන්ත්‍රවාදය ” කියන දේ ඉගෙනගෙන වරෙල්ලා.

  7. Dp says:

    චාමර වගේ උන් දේශපාලනයේ ඉන්නවා කියන්නේ රට ව ඉවරයි. මොලේ ගෙදර තියලා ඇවිත් අතින් පයින් කථා කරනකොට ඔහොම වෙනවා. සුළු පක්ෂ යන්න කියලා කිව්වට සුළු පක්ෂ තමයි මහින්ද සුළඟ ගෙනාවේ . අනිත් උන් ඔක්කොම සිරිසේන එක්ක ආප්ප කනකොට. විමල්ලා ගම්මන්පිල ලා මනාප ලැයිස්තුවේ උඩින්ම එන්නේ එයාලගේ වටිනාකම ජනතාව දන්නා නිසා

    • LalithM says:

      ඊලඟ මැතිවරණයේ උඹලා ඔක්කොටම අබ කැවෙනවා. බලයෙන් ඉදිමුන කිසිවෙකුට මේ වගේ රටක දිග දේශපාලන ගමනක් නෑ.හොඳම උදාහරණය රනිල් වික්‍රමසිංහ. 2015 මහින්ද ලොක්ක කෑවෙත් ඒ ගුලිය තමා.

  8. පියරත්න ගමගේ says:

    උන් යන්නෙ නෑ…ඇමති මස් කටුව සූප්පු කර කර ඉන්නවා ….දේශප්‍රේමී වෙන්න තව අවුරුදු දෙකහමාරක් තියනවා 😚🤣😂

  9. Sumanasiri says:

    Guti kamin R lage passa lowana sulu paksa. Nodokin

  10. Haramanis says:

    POHOTTUWE INNE EKATAMA KAMATHI MINISSU NOWE. EKA MATHAKA THIYGANIMA WADAGATH

Main News