පොහොට්ටු මහ සම්මේලනය කැදවයි.. ජනාධිපති අපේක්ෂක නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ..
April 1, 2019 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එම පක්ෂ සමුළුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් සිදු කරනු ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පක්ෂයේ සමුළුව ජූනි මස අග භාගයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් තිබේ.
මෙම සම්මේලනයේ දී ඉතා වැදගත් යෝජනා ගණනාවක් ම සම්මත කර ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.
සම්මේලනය පැවැත්වීම සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන කිහිපයක් පිළිබඳවම සලකා බලමින් ඇත.
meya april fool’s day joke ekak nowewa!
මගෙ පිටරට පුරවැසිබව තාමත් තියෙන නිසා
කිව්වේ තරඟයට ඉදිරිපත් විය නොහැකි නිසා
හිතලා හොඳට පක්ෂය ඒකමතික එකඟවූ නිසා
චතුර සේනාරත්න එනව පක්ෂයට ආදරේ නිසා
Dan me golloth ratarama appiriya wegana enawa, Rate nithiyata kalin megollanta nithiya krayathmaka wenna one.
ඔය මූණ දැක්කම දැන් ඔක්කාරෙට එනවා…
මේ යෝදිට මන් කොච්චරනම් කිවුවද වල්කමේ යනවනම් රේන්කෝට් අරගෙන යන්ඩ කියල.
කිවුව අහන් නැතිව ගිහින් නඩලම් ගහල දැන් නාහෙන් අඬනව ඔක්කාරෙ, ඔක්කාරෙ කියල.
ඔය මූණ දැක්කම දැන් ඔක්කාරෙට එනවා…
උදේට, උදේට ඔක්කාරෙට එනවනම් බල බල ඉන්ඩ එපා!
ඉක්මනට අන්නාසි ගැට ටිකක් කාපන්. නැත්නම් කාසල් එකට හරි ද සොයිසා එකට හරි යන එක වලක්වන්ඩ බෑ.
පොහොට්ටුවටත්, මහින්ද මැතිඳු ඇතුළු සියලු විරුවන්ටත් ජයෙන් ජයම වේවා!
එකෙන්ම සියලු දේශප්‍රේමී ජන ගඟ පොහොට්ටුව වටා රොද බඳීවි!
හානේ හොරු, මන්කොල්ල කාරයො, කුපඩියො, කුඩු කාරයො, කසිප්පු කාර්යො, එතනොල් කාරයො, මිනී මරුවො ඔක්කොම එක තැනක බලාගන්න පුලුවන්. හරි සොයි..
එතකොට මහබැංකු බැඳුම්කර හොරු, ගල්අඟුරු ටෙන්ඩර් හොරු, ප්‍රාඩෝ හොරු, කරුංක හොරු, විල්පත්තු කැලෑ හොරු,
තඹ හොරු, රජයේ ඉඩම් හොරු, අධිවේග මාර්ග හොරු, විදුලි මාෆියා හොරු, ජුවලරි සාප්පු හොරු, ඩියුටි ෆ්‍රී ටීවී හොරු එහෙම බලාගන්ඩ පුලුවන් වෙන්නෙ කොහේද ආයුබොවන්?
වැඩි දුරක් යන්ඩ ඕනෙ නෑ. හිරිකොතට ගියානම් උන් ඔක්කොම එතන ඉන්නවා.
මහජනතාවගෙන් සියයට 99 ක් ගොටාබය තුමාට
Rata hadanna Gotata hara wena kisiwekuta baha.