පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට.. මූලස්ථානය තවත් ලොකු වෙයි..

February 14, 2019 at 3:50 pm | lanka C news
පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට.. මූලස්ථානය තවත් ලොකු වෙයි..

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඉඩ පහසුකම් තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වඩාත් ඉඩකඩ ඇති දෙමහල් ගොඩනැගිල්ලක්ද පක්‍ෂයේ සංවිධාන කටයුතු සදහා යොදා ගැනීමට නියමිතය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාටද මෙම කාර්යාල පරිශ‍්‍රයේ කාර්යාල කාමරයක් වෙන් කරනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වනු ඇති බවටද තොරතුරු ඇත.

197 views

17 Comments to “පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට.. මූලස්ථානය තවත් ලොකු වෙයි..”

  1. Kavindu says:

    Sudu van, Mini marum apahu oni na…Office 1 witarak hitapan…

  2. Puransisku says:

    දැන් ඉන්න එවුන්ගෙන් හොඳම එකා ගෝටාභය. රනිල් වගෙ ඇමරිකන් ගැති අසිංහල දෙමළ සට්ටැම්බි පරයෙක් එනවට වඩා අඩුපාඩු තිබ්බත් ගෝටා සුදුසුයි ජනපතිකමට.

  3. හරියට හරි. හුදී ජනයා තෝරාගත යුත්තේ පිරිසෙන් වඩාත්ම සුදුසු අපේක්ෂකයි.
    එතුමන්ගේ අඩු පාඩු හුව දක්වන්නේ වෙනත් කඳවුරකට සේවා සපයන්නන්ය.
    රාජපක්ෂවරු කිසිකලෙකත් අන්තවාදී හෝ අච්ඥාදයකයෝ නොවෙති. එතුමල සමබර පාලනය දන්නෝ වෙති.
    ජයවේවා!
    මගේ රටට දළදා හිමි සරණයි!

    • Sam de man says:

      ගොටා අවොත් හොදයි. ඔය අකිල විරාජ් වගෙ යක්කු හින්දා රජයෙ සෙවකයෙකුට සුදුසුකම් තිබ්බත් ලමයෙක් පාසලකට දාගන්න අමාරුයි. අපෙනුත් අවම ලක්ෂ 10ක් ඉල්ලනවා වෙලගෙ වගෙ පිනාලා. කොහින් හොයන්නද ලක්ෂ 10 රජයෙ පඩි වලින්.

Main News